අසාද් සාලි ගැන හකීම්-ගෝඨාභය වචන හුවමාරුවක
මුස්ලිම් කොංග‍්‍රස් නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.
මුස්ලිම් ද්‍රවිඩ සන්ධානයේ නායක අසාද් සාලි මහතා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම හෙළාදකිමින් හා අත්අඩංගවට ගැනීමට හේතු අධාකරණ අමාත්‍යවරයා වශයෙන් තමන් නොදන්නා බව පවසමින් හකීම් මහතා මාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කිරීමෙන් පසු මෙම වචන හුවමාරුව සිදුව තිබේ.
එම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ වූ කරුණුවලට අප‍්‍රසාදය පලකරමින් ආරක්‍ෂක ලේකම්වරයා
දුරකථයෙන් හකීම් අමාත්‍යවරයා ඇමතූ අවස්ථාවේදී මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව ඇත.
එම සිද්ධියෙන් පසු බුද්ධි අංශ නිළධාරියෙකු හකීම් අමාත්‍යවරයාගේ නිවසට ගොස් අසාද් සාලි අත්අඩංගුවට ගැනීමට හේතු පැහැදිලි කර දී තිබේ.

Posted in:
අසාද් සාලි ගැන හකීම්-ගෝඨාභය වචන හුවමාරුවක

0 comments for "අසාද් සාලි ගැන හකීම්-ගෝඨාභය වචන හුවමාරුවක"
Leave a reply