දහහතරේ දැරියට දෙමසක දරු ගැබක්
අවුරුදු දහහතරක් වයසැති බාලවයස්කාර දැරියක් දහ නව (19) වියැති සිය පෙම්වතා
විසින් අපහරණය කොට දූෂණය කිරීමේ සිද්ධියක් 10දා අම්බලන්ගොඩ පොලිස් වසමෙන්
වාර්තා විය.
පෙම්වතා අම්බලන්ගොඩ කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. දැරිය දේවගොඩ මාදම්පාගම ප්‍රදේශයේ පදිංචි වී සිටියාය. මොවුන් දෙපළ වසර දෙකහමාරක් පමණ තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත.
පෙම්වතා පෙම්වතියගේ නිවෙසට
ගොස් අතවරය සිදුකොට ඇති බව අනාවරණය කොට ගෙන ඇත.ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ ඇරැඹීය.දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු ඇයට මාස දෙකක දරු ගැබක් ඇති බව හෙළි වී ඇත.
පෙම්වතා මේ වනවිට ප්‍රදේශය හැර දමා ගොස් ඇත.

Posted in:
දහහතරේ දැරියට දෙමසක දරු ගැබක්

0 comments for "දහහතරේ දැරියට දෙමසක දරු ගැබක් "
Leave a reply