වාස්ගේ බිරිඳගේ අනවසර ගිනි අවි ‘පත්තු වේ‘: සැමියා පුතා සිටින හිරේට ඇයත් යයි..!
ෂියාම් ඝාතනයේ සියළු චෝදනාවන්ට වැරදි කරු වී දැනට මරණ දණ්ඩනය නියම වී ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ බිරිය ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා නිනී විරෝධී හා පීඩාකාරී අවි ආයුධ ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය ට සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (2) නියෝග කළේය.
වාස් ගුණවර්ධනගේ බිරිඳ පමණක් නොව දැනට මරණ දඬුවම් නියම වී ඇති රවිඳු වැඩිමහල් පුත්‍රයාද හසිඳු බාල පුත්‍රයාද නීති විරෝධීව ස්වයංක්‍රීය ගිනි අවි භාවිතා කරන සේයාරූ පළමු වරට ප්‍රසිද්ධ කෙළේ 2013 දී තරම් ඈතදී ය. මිනිසුන් ඝාතනය කරන බවට බියපත් කරමින් කප්පම් වශයෙන් ලබා ගත් මුදල් වාස් ගුණවර්ධන පවුල විසින් ප්‍රදර්ශනය කරන අයුරුද (එකළ ප්‍රසිද්ධ කළ සේයාරූ යලි මෙහි දැක්වේ)
තම පුත්‍රයාට විහිළු කළ, පුත්‍රයාගේ සමකාලීන සිසුවෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගෙදරට ගෙනැවිත් ඒ සිසුවාගේ හිස මත නැග පහර දුන්නේද මෙකී වාස්ගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ය.

Posted in:

0 comments for "වාස්ගේ බිරිඳගේ අනවසර ගිනි අවි ‘පත්තු වේ‘: සැමියා පුතා සිටින හිරේට ඇයත් යයි..!"
Leave a reply