ශිරාණි බණ්ඩාරනායකට අභියෝගයක්
ජාතිකඉතිරිකිරීමේබැංකුවේ සභාපතිධූරයෙන් ඉවත්කරද්දී ආණ්ඩුවහා තරහවීමයි. ශිරාණි බණ්ඩාරනායකගේ එන්.ඩි.බී බැංකුවේ ගිණුම්දෙසබැලූවිට ඇය ගනුදෙනු කල ආකාරය ගැනමනාවැටහීමක් ලැබේ. අග විනිසුරුවරිය ලෙසවත්කම් බැරකම් ප්‍රකාශයක් ලබාදිය යුතුව ඇතත් ඇයගේසමහර ගනුදෙනුපිලිබඳව වාර්තාවන් ඇය ලබා දී නැත. අග විනිසුරුවරිය ලෙසඇය විසින් පවත්වාගෙන ගිය ගිනුම්වල තොරතුරු පහතින් විග්‍රහකිරීමේදී ඇයගේඅයථා ගනුදෙනුපිලිබඳවවැටහිමක්මින් ලැඛෙනු ඇත. ශිරාණි කොලේවසාගේම් ගහන්නේ මෙලෙසය.
ඇයමුලින් ඇයට එල්ලවූ චෝදනාවලට සාධාරණ පිලිතුරක් ලබාදුන්බවසැබෑය. නමුත් ඇය මෙම ගනුදෙනුපිලිබඳව කරන්නේ කුමක්දයන්න 2011 අප්‍රේල් 18 සිට 2012 මාර්තු 27 දක්වාඇය කල ගනුදෙනු පිලිබඳවඇ යමාධ්‍යවෙත දන්වාඑවා තිබිණි. නමුත් ඇය වසන් කල ගනුදෙනු මෙසේ අප හෙලිදරව් කරන්නෙමු. මාධ්‍යයටසිනුසුනු පමණින් වැරදිවසා ගැනීමට නොහැක.
01. ඇය විසින් එන්.ඩීබී බැංකුවේ 101110002058 යන ගිනුම් අංකය යටතේ සිදුකල ගනුදෙනු ඇයවිසින් එලිදරව්කරනැත. ඇය විසින් කිසිදු තැනක එම ගිණුම්අංකය ගැනසඳහනක් කරනොමැත.මෙය නව ගිණුම්අංකයයි. එහිපැරණි ගිණුම්අංකය 100002001360 යි. 2007 හා 2008 වර්ෂයේදී ඇයඑම ගිනුම සක්‍රයවපවත්වාගෙන ගොස් තිබුණු අතර රුපියල් පනස්පන් ලක්ෂ විසිහතර දහස්අටසිය හැත්තෑපහයි සත විසිපහක් ගනුදෙනු වී තිබිණි. (55,24,875.25)මෙමමුදල පවත්වාගෙනයෑමේදී බැරකිරීම් 8ක් සහහැරකිරීම් 4ක් සිදුකර ඇත. 2008 පෙබරවාරි 8 වනදිනවනවිටමෙම ගිනුමෙහිශේෂ වී තිබුණුමුදල රුපියල් හය ලක්ෂහැත්තෑහතරදහස් තුන්සියවිසිතුනයිසත පනස්දෙකකි. (674,323.52) 2008 පෙබරවාරී 8 වනදාඑමමුදල සම්පූර්ණයෙන්ම ලබාගෙනඑම ලිනුමශ+න්‍යකර තිබිණි. නමුත් ඇයගේ වත්කම්ප්‍රකාශයට එම ගිනුම් වාර්තා ලබා දී නොතිබිණ. 2008 මාර්තු 31 වනදා ලබා දුන්වත් කම්බැර කම්ප්‍රකාශයට මෙම වාර්තා ඇතුලත්ව නැත.
02. මෙම ගිනුම 2008 මැයි 6 වනදාදක්වාශ+න්‍යකර වී තිබුණඅතරරුපියල්පන්ලක්ෂදහනවදහස්පන්සිය තිස්හතරයි ශත පනස්පහක්එදින ලැබී තිබිණි. ඉන්අනතුරුව 41 වතාවක් තුල සිදුවූබැරවීම්වලටඅනුවරුපියල් තුන්කෝටිදහඅටලක්ෂහැටදහස්පන්සියපනස්හතරයි ශත හතලිස් හත දක්වා ගිණුමවැඩි වි තිබිණි. (31,860,754.47)මෙමකාලය තුල ගිණුමනැවත සක්‍රීවවූඅතරහරකිරිම් ගණන 22 කි. 2009 පෙබරවාරි 3 වනදාවනවිටඑහිඉතිරි වී තිබූමුදල වුරුපියල්හයලක්ෂදහසයදහස්අටසියඅනූපහයිඅටසියඅනුපහයි ශත හැත්තෑපහකමුදල 2009 පෙබරවාරි 3 වනදාආපසු ලබාගෙනනැවතත් ගිණුමශ+නය තත්වයටගෙන තිබිණි. ඉන්අනතුරුවමෙම ගිණුමනැවත අක්‍රියවිය. නමුත්ශිරාණිබණ්ඩාරනායකමෙමතොරතුරු වත්කම්බැරකම්ප්‍රකාශයට (2009 මාර්තු 31 ලබාගත්) ලබා දී නැත.
03. මෙම ගිණුම 2009 ජූලි3 වනිදා දක්වා අක්‍රීව තිබුණු අතරනැවත රුපියල් ලක්ෂ 5ක මුදලක් මෙම ගිණුමටබැරවී ඇත. ඉන්අනතුරුව 2010 ජනවාරි 13 දක්වාවූකාල පරාසය තුලදී අධිකක්‍රියාකාරීක්වයකින් ගිණුම පවත්වාගෙන ගොස් ඇත. මෙහිදී හැරකිරිම් 10කුත් බැරකිරීම් 18 කුත් සිදු වී ඇති අතර රුපියල්එක් කෝටිපනස්පන් ලක්ෂ අට දහස්හත්සියඅනූහතරයි ශත 63 ක් ගිණුමෙහි (15,508,794.63) ගනුදෙනු වී තිබිණි. නමුත් 2010 ජනවාරි 13 වැනිදාවනවිටඉතිරිව තිබූරුපියල්හත්ලක්ෂහැත්තෑඅටයි ශත දහඅටකමුදලක් (700,078.18) සම්පූර්ණයෙන්ම නැවත ලබාගෙන ගිනුමශ+න්‍යකර ඇත. 2010 මාර්තු 31 ලබා ගන්නාවත් කම්බැර කම්ප්‍රකාශයටමෙම වාර්තා ශිරාණිබණ්ඩාරනායක විසින් ලබා දී නොමැත.
04. 2010 අප්‍රේල් 07 වනදාදක්වාමෙම ගිනුමශ+න්‍යවපවතිනඅතරනැවතත් 2010 අප්‍රේල් 07 වනදින රුපියල්නව ලක්ෂදහදහස්හාරසියහැත්තෑ තුනයිශත විසිදෙකක් (910,473.22)බැරවේ. නැවතත් බැරකිරීම් 37ක් සමඟරුපියල් පන් කෝටි හැත්තෑහතර ලක්ෂඅසූඅට දහස් හාරසිය පනස්හතරයි ශත අනූපහයි (57,488,454.95) ක් 2011 පොබරවාරි 01 වනිදාවනවිට ගිණුමබැරසහහැර වී රුපියල්විසි ලක්ෂපනස්හත්දහස්අනූඅටයි ශත පනස්හයක් (2,057,098.56)ඉතිරිවන්නේනැවත ලබා ගැනිම් 27 සමඟ ය. අවසානයේදී 2011 පෙබරවාරි 18 වනදාවනවිටමෙමමුදල සම්පූර්ණයෙන් ලබාගෙනනැවතත ගිණුමශ+න්‍යකර ඇත. 2011 මාර්තු 31 වන දින හතරවැනි වතාවටත් තම වත්කම් හා බැරකම්ප්‍රකාශනයට මෙම ගිනුම් වාර්තා ලබා දී නැත.
05. නැවතත් 2011 මැයි 5 දක්වා ගිනුමේශේෂයශ+න්‍යවනඅතරඑදිනරුපියල්නව ලක්ෂහැත්තෑහතරදහස්දෙසියඅසූවයි ශත තිස්නවයක්බැර වී ඇත. බැර 171 ක් සහහැර 88 ක් සමඟරුපියල්විසිපන්කෝටිහැටහතර ලක්ෂදහහතරදහස් තුන්සිය හතලිස්දෙකයි ශත තිස්හතරක (256,414,342.34) ක මූල්‍ය ගනුදෙනුසිදු වී ඇතිඅතරඑයින්ඉතිරිවූඑක්කෝටි හතලිස්හත් දහස්පන්සියහැත්තෑනවයයි ශත අනූපහකමුදල (10,047,779.95) 2012 මාර්තු 30 වනදානැවත ලබාගෙන ගිණුමශ+න්‍යකර ඇත. 2012 මාර්තු 31 ලබාගන්නාවත් කම් බැරකම් ප්‍රකාශයට ශිරාණි අංගු මාලා බණ්ඩාරනායක මෙම ගනුදෙනුපිලිබඳව වාර්තා ලබා දී නොමැත.
නැවත 2012 අප්‍රේල් 05 වැනිදාමෙම ගිණුමටරුපියල්එක්කෝටි හතලිස්හත්දහස්පන්සියහැත්තෑනවයයි ශත අනූපහකමුදල නැවත බැරකොට ඇත. ඒ වත්කම්හා බැරකම්ප්‍රකාශයට ලබා දීමෙන්පසුවය. කිසිම ස්ථානයක හෝකිසිම මාධ්‍යයකශිරාණිඅංශ=මාලාබණ්ඩාරනායකගේ මේමූල්‍ය ගනුදෙනුපිලිබඳව වාර්තා වී නොමැත. ඇය මෙම ගනුදෙනු සිදුකර ඇත්තේ අගවිනුසුරුවරියක් ලෙසනොව පලපුරුදුමූල්‍යවංචාකාරියකගේ ස්වරූපයෙනි. මෙවැනිහැසිරීමක් බලාපොරොත්තු වියහැක්කේ කළු සල්ලිජාවාරම් කරුවකුගෙන් හෝ බදුපැහැරහරින්නෙකුගෙණි. මෙයින්පෙනීයන්නේශිරාණිඅංශ=මාලාබණ්ඩාරනායක මූල්‍යවංචාසිදුකර ඇතිබවය. ඇයමෙසේදිනවකවානු පිලිබඳවමනාඅවබොධයකින් මෙම මූල්‍යමයවංචා සිදුකර ඇත. තවද මේපිලිබඳව පරීක්ෂණකරන ආයතනයකටවත් මෙම ගනුදෙනු ගැනසොයා බැලලිමට පවා අපහසු ලෙස මෙම ගනු දෙනු සිදු කර ඇත.
මෙසේ මූල්‍යමය වංචාසිදු කිරීමත් අගවිනිසුරුපදවිය වැනි උත්තරීතර තනතුරකදී වත්කම් හාබැරක ම්ප්‍රකාශයට වංචා සිදු කිරීමත් බරපතල කාරණාවකි. නීතිය ගැනකතාකරන වුන් නීතියේ ආධිපත්‍ය ගැ නකතාකරන වුන් සියළු දෙනාගේම අවධානයමේ සඳහායොමුවිය යුතුව ඇත. යුක්තියකාටත් පොදුබව පිලිගත්මතයයි. ඉදිරියේදී මෙමසියළු කරුණුලෝකයටම අනාවරණයවනු ඇත. ශිරාණිඅංශ=මාලා බණ්ඩාරනායක මැතිනියනි ඔබඅංශ=මාලාවක් තරම්වැරුද්දක් කර නැති නම් මෙන්න අභියෝගය හැකිනම් නිවැරදි බව ඔප්පුකරන්න. මතක තබා ගන්න යුක්තිය අගවිනිසුරුටත් පොදුබව.
ශිරාණි අංශුමාලා බණ්ඩාරනායක බ අභියෝගය
Posted in:
ශිරාණි බණ්ඩාරනායකට අභියෝගයක්

0 comments for "ශිරාණි බණ්ඩාරනායකට අභියෝගයක්"
Leave a reply