නයාගේ අයිතිය නයි නලගනට
පසුගියදා කොල්ලුපිටිය සමාජ ශාලාවකදී විස දළ ගැලැවූ නයකුනළඟන විසින් ඇති දැඩි කල නාගයා දෙහිවල සත්වෝද්‍යානය භාරයට පත්වීමෙන් අනතුරුව සමඟ පොලිස් අත්අඩංගුවට පත් නලගනගේ නයා ඇය වෙත බැඳම්කරයක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නම් මෙම නලගන කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ සේවය කරයි.
ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි විසින් අධිකරණය හමුවේ පවසා ඇත්තේ නයි පටවා නොමැතිව තමාට නින්ද යන්නේ නැති බවය.
Posted in:
e news,
sri e news,
sri lanka gossip news,
නයාගේ අයිතිය නයි නලගනට
.jpg)
.jpg)
0 comments for "නයාගේ අයිතිය නයි නලගනට"
Leave a reply