ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අගවිනිසුරුට ෆොන්සේකාගෙන් අාරාධනාවක්


අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක දේශපාලනයට පැමිණෙන්නේ නම් තමන් සමඟ එකතු වන ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා ආරාධනා කරයි.
 පිටකෝට්ටේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෆොන්සේකා මහතා මේ ආරාධනය කලේය.
 ‘අග විනිසුරුතුමිය මම හිතන්නෙ හොඳ අභියෝගයක් මම හිතන්නෙ පාලකයන්ට ටිකක් හීන් දාඩිය දාන්න. සමහරවිට එතුමිය ඉදිරියට
දේශපාලන මාවතට ආවොතින් මම හිතනව ඒක රට වෙනුවෙන් ගන්න හොඳ තීරණයක් වෙන්න පුළුවන්. අපි කැමතියි අපිත් එක්ක එකතු වෙනවනම්’ යයිද ඔහු එහිදී පැවසීය.

Posted in: ,

0 comments for "අගවිනිසුරුට ෆොන්සේකාගෙන් අාරාධනාවක්"

Leave a reply