ජාතික කොඩියේ සිංහයාට පුරැෂ ලිංගයක් ස්ටිකර් 60000ක් අත්අඩංගුවේ
ජාතික කොඩියේ සිංහයා සලකුණට පුරුෂ ලිංගයක් එක්කොට විකෘති කර කර තිබූ ජාතික කොඩි තොගයක් පිටකොටුව වේල්ල වීදිය පොලීසිය විසින්අත්අඩංගුවට ගෙන තිබේ.ප‍්‍රමාණයෙන් 60,000ක් පමණ වූ මෙම තොගය 65 වන නිදහස් සමරුව සඳහා චීනයෙන් මුද්‍රණය කර ආනයනය කර ඇති බවටද අනාවරණය වී ඇත.
පිටකොටුව පීපල්ස් පාර්ක් වෙළඳසංකීර්ණයේ වෙළඳසැල් හයක තිබී මෙම තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
Posted in:
sri e news
0 comments for "ජාතික කොඩියේ සිංහයාට පුරැෂ ලිංගයක් ස්ටිකර් 60000ක් අත්අඩංගුවේ"
Leave a reply