දෙමව්පියන්ගේ යාලූවෙකුගේ අතවරයට කුඩා කල ලක්වුනා - රවි ශංකර්ගේ දියණිය හෙළිකරයි
සිය දෙමව්පියන්ගේ විශ්වාසය දිනා සිටි පුද්ගලයෙකුගේ ලිංගික අතවරයට ලක් වීමට ළමා කාලයේදි තමාට සිදුවූ බව ඉන්දියානු මහා සංගීතවේදි රවි ශංකර්ගේ දියණිය අනුෂ්කා ශංකර් පවසයි.
කාන්තාවන්ට එරෙහි ප‍්‍රචන්ඩත්වය පිටුදැකීමේ "බිලියනයක පිබිදීම" ව්‍යාපාරයේ ප‍්‍රචාරක වීඩියෝවක් සදහා එක්වෙමින් 31 හැවිරිදි අනුෂ්කා වැඩිදුරටත් පවසන්නේ ළමා කාලයේ අත්දුටු අවාසනාවන්ත සිදුවීමේ කම්පනයෙන් තමන්ට කිසිදා අත්මිදිය
නොහැකි වී ඇති බවයි.
ලන්ඩනයේ සිය නිවසේ සිය සමස්ථ ලෝක වාසීන් ආමන්ත‍්‍රණය කරන අනුෂ්කා ශංකර්, කාන්තාවන්ට එරෙහි හිංසනයට විරුද්ධව කි‍්‍රයාත්මක වන ලෙස සියළු මානවයන්ගෙන් ඉල්ලා සිටි.
Posted in:
anoushka shankar,
sri e news.com

0 comments for "දෙමව්පියන්ගේ යාලූවෙකුගේ අතවරයට කුඩා කල ලක්වුනා - රවි ශංකර්ගේ දියණිය හෙළිකරයි"
Leave a reply