ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

රනිල්-චන්ද්‍රිකා-සෝමවංශ එක් සන්ධානයකට


සිංහල සහ මුස්ලිම් ප‍්‍රජාව අතර මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සොයාගැනීමේ අරමුණින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් නව දේශපාලන කථිකාවතක් ආරම්භ කරන බව හිටපු නාගරික මන්ත‍්‍රී අසාද් සාලි මහතා පවසයි.

ජවිපෙ නායක සෝමවාංශ අමරසිංහ මහතාගේද සහභාගීත්වයෙන් ‘විවිධත්වයේ එකමුතුව’ නමින්
පළමුව එහි සම්මන්ත‍්‍රණයක් පැවැත්වෙන බවත් ලබන 17වනදා ඊට අදාල පළමු සාකච්ඡාව කොළඹදී පැවැත්වෙන බවත් ඔහු වැඩිදුරටත් කීය.

Posted in:

0 comments for "රනිල්-චන්ද්‍රිකා-සෝමවංශ එක් සන්ධානයකට"

Leave a reply