ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

නදීශා හේමමාලි පිටපිටම 4 වෙනි වතාවටත් කොට්ට පොර ශූරිය

මෙවර දෙරණ කලාගමේ අවුරුදු උළෙලේදී කොට්ට පොර කාන්තා අංශයේ ශූරතාවය පිටපිටම 4 වෙනි වතාවටත් දිනාගන්නට ටෙලි නිළි නදීශා හේමමාලි සමත් වුණා. මෙවර අවසන් තරගයේදී ඇයට තියුණු තරගයක් ලැබුණබවද පෙනී ගියා.









Posted in:

1 comment:

  1. මෙයා ඕන පොරෙකට දස්සි තමයි....කොට්ට මෙට්ට හැම එකටම

    ReplyDelete