සනත් නන්දසිරිගේ ඉනෙන් ඉහල පහල සංගීත සම්ප‍්‍රදාය
මේ අවස්ථාවේ ගීත ගායනයට පෙර ඔහු විශේෂ ප‍්‍රකාශයක් කළා.
ඔහු කියා සිටියේ, මෙරට ඉනෙන් ඉහළ හා ඉනෙන් පහළ වශයෙන් සංගීත සන්දර්ශන සම්ප‍්‍රදායන් දෙකක් ඇති බවයි. ඉනෙන් ඉහළ ඒවා හදවත මොළය අමතන බවත් ඉනෙන් පහළ ඒවා නටන්නට ඉදිරිපත්කරන බවත් ඔහු කිව්වා.
එදා සන්දර්ශනය ඉනෙන් ඉහළට සංවිධානය කිරීම ගැන ඔහු සංවිධායකයින්ව පැසසුවා.

0 comments for "සනත් නන්දසිරිගේ ඉනෙන් ඉහල පහල සංගීත සම්ප‍්‍රදාය"
Leave a reply