ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

නළුවෙක් ජනප්‍රිය නිළියො දෙන්නෙක්......

කලා ගමේ අවුරුදු උත්සවය දවසේ හරි හරි සෙල්ලං සිද්ධ වෙලා. ජනප්‍රිය නළුවෙක් බෙදා ගන්න බැරුව ජනප්‍රිය නිළියො දෙන්නෙක් කෙහෙවලු පටලවා ගෙන. අන්තිමට ඒ නළුවාටම දෙන්නා පටලවා ගත්ත කෙහෙවලු ලිහන්න සිද්ධ වෙලා. මේ නළුවා වෙන කවුරුත් නෙවෙයි චන්දික නානායක්කාර, චන්දික බෙදා ගන්න බැරුව කෙහෙවලු පටලවාගෙන තියෙන්නේ ගයේෂා සහ නදීෂා.
වෙච්ච දේ සහසුද්දෙන්ම කියනවානම් චන්දික එක්ක ඡායාරූපයකට පෙනී ඉන්න ගයේෂාටයි නදීෂාටයි ආරාධනාවක් ලැබිලා... ලැබිච්ච ආරාධනාව හිස් මුදුනෙන්ම පිළිගත් ගයේෂා චන්දික ළඟට ගිහින් තියෙන්නේ අනේ මේ මගේ බොය් ෆ්‍රීන්ඩ් නේ එයත් එක්ක ඵොටො  එකක් නොගෙන බෑනේ කියාගෙන...
මේක අහපු නදීෂාට අසූ හාරදාහට නැඟලා. ඔය කාගෙ කාගෙත් බොය් ෆ්‍රීන්ඩ් වෙන්න කලිනුයි චන්දික මගේ බොය් ෆ්‍රීන්ඩ් වුණේ කියලා නදීෂා ගයේෂාගේ ඇඟට කඩා පැනලා... මේ විදියට පටන්ගෙන දෙන්නා වචනවලින් ඇවිළෙද්දි ඒ ගින්න නිවන්න මැදිහත් වෙලා තියෙන්නෙත් මේ දෙන්නාටම එක වගේ ආදරය කරපු චන්දිකමයි.


Posted in:

0 comments for " නළුවෙක් ජනප්‍රිය නිළියො දෙන්නෙක්......"

Leave a reply