ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ජැක්සන්ගෙ පුතා පෙම්වතිය හඳුන්වාදෙයි

ප‍්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ පුත් අකිල ධනුද්දර දැන් රංගන ක්ෂේත‍්‍රයට පිවිස සිටිනවා. ඔහු විවාහවන්නට යන තැනැත්තිය නැතහොත් ජැක්සන්ගේ අනාගත ලේලිය වන්නේ නිරුපිකාවක හා ටෙලි නිළියක වන නිලූක්ෂි අමන්දායි.
ඇය මැදගෙදර නමැති ටෙලිනාට්‍යයක මේ දිනවල ර`ගපානවා.
ඉදිරියේදී තිරගතවීමට නියමිත සිරිපැරකුම් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරන්නට යන අකිල මෙවර දිවයින මීවිත අතිරේකයට අදහස් දක්වමින් සිය පෙම්වතිය ගැනද වැඩි විස්තර හෙළිකර සිටියා.










Posted in:

1 comment:

  1. dan pawulatama ekathuwelaa ithihaasayayi kalaawayi dekama kaala iwara karanna puluwan

    ReplyDelete