ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

විදුලි බිලට විරෝධය පළ කරමින් මන්ත‍්‍රී අමුඩයක් ගසා පන්දමක් අතට ගනී


වැඩිවූ විදුලි බිලට විරෝධය පළ කරමින් ඇලයාපත්තුව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී අනුර බණ්ඩාර මහතා අමුඩයක් ගසා පන්දමක් සුරතින් ගෙන මානියම්ගමුවේ සිට ඇලයාපත්තුව ප‍්‍රාදේශීය සභාව දක්වා අද ගමන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්වන පී හැරිසන් හා චන්ද‍්‍රාණි බණ්ඩාරද පන්දම් රැුගෙන ඔහු ද මහජනයාද සමග ගමන් කළේය.


ප‍්‍රදේශීය සභාව අසලදී සභාපති අනින් එහි ගේට්ටුව වසා දැමුණු අතර මන්ත‍්‍රීවරයාට දැන්වූයේ ඔහුගේ ඇඳුම ප‍්‍රාදේශීය සභා රැුස්වීමට නුසුදුසු හෙයින් ඇතුළු වීමට ඉඩ දිය නොහැකි බවයි.

Posted in:

0 comments for "විදුලි බිලට විරෝධය පළ කරමින් මන්ත‍්‍රී අමුඩයක් ගසා පන්දමක් අතට ගනී"

Leave a reply