කෙස්වැයෛන් එල්ලී ලෝක වාර්තාවක් පිහිටුවීමට ගොස් හෘදයාබාධයෙන් මියයයි
.jpg)
කෙස්වැයෛන් කම්බියක එල්ලී බටහිර බෙංගාලයේ මීටර් 600ක් පළල සේටා නදිය තරණය කොට ලෝක වාර්තාවක් පිහිටුවීමට ගිය ඉන්දීය ජාතිකයෙක් ගග මැදදී ඇතිවූ හෘද්දයාබාධයකින් කම්බියේ එල්ලෙමින් සිටියදීම මිය ගියේය.
මේ ත්‍රාස ජනක සිද්ධිය දැක බලා ගැනීමට විශාල පිරිසක් ගඟ දෙපස රැස්ව සිටි අතර කෙස්වැටියෙන් කම්බියක එල්ලී මීටර් 300ක් පමණ ඇදෙමින් සිටියදී ඔහුට හෘදයාබාධය වැළැඳී තිබේ.
පසුව ඔහු උදව් ඉල්ලා කෑ ගසා ඇති නමුත් රැස්ව සිටි පිරිසගේ ප්‍රීති ඝෝෂා නිසා එය ඇසී නොමැති බවත් වාර්තා වේ.



0 comments for "කෙස්වැයෛන් එල්ලී ලෝක වාර්තාවක් පිහිටුවීමට ගොස් හෘදයාබාධයෙන් මියයයි"
Leave a reply