සුරූපී Beyoncé ගේ බිකිනි විලාසිතා
31 හැවිරිදි ඇමරිකානු පොප් ගායිකාවක වන Beyoncé විසින් පෙනී සිටි බිකිනි විලාසිතා දැක්වෙන වෙළඳ දැන්වීමක් මේ දිනවල ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය වී තිබේ.
ස්වීඩනයේ සුප්‍රකට ඇඟලුම් සමාගමක් වන H&M (H & M Hennes & Mauritz AB (H&M) සඳහා නිර්මාණය කරන ලද මෙම වෙළඳ දැන්වීමේ මෙම ගායිකාව විවිධ ආකාරයේ වෙරළ ඇඳුම් ප්‍රවර්ධනයේ යෙදී සිටින්නේ කණ්ඩායමක් සමග වෙරළ නර්තනයකට සහභාගී වෙමින් ගීත ගායනා කරමිනි.
මෙම වෙළඳ දැන්වීම බහමාස් වෙරළේ රූපගත කර තිබේ.
Vimasuma -

Posted in:
සුරූපී Beyoncé ගේ බිකිනි විලාසිතා

0 comments for "සුරූපී Beyoncé ගේ බිකිනි විලාසිතා"
Leave a reply