උදයන් පුවත්පතින් කෝටි 50ක් වන්දි ඉල්ලා ඩග්ලස් දේවානන්ද නඩු දමයි
ඉහත කී පුවත්පත් සමාගම විසින් ඉකුත් වසරේ නොවැම්බර් මස 07 උදයන් පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය ලෙස ‘සොයන වැරදිකරුවන් වන ඩග්ලස් කේ.පී. යන අය දෙමළ ජනතාවගේ නායකයන් බවට පත් කිරීමට රජය උත්සාහ දරන්නේ ඇයි? පාර්ලිමේන්තුවේදී සුමන්දිරන් ප‍්‍රශ්න කරයි’ ලෙස පළ කළ ප‍්‍රවෘත්තියට
එරෙහිව ඩග්ලස් දේවානන්ද මහතා ඉකුත් 26දා නීතිඥ සෙලස්ටින් ස්ටැනිස්ලෝස් මහතා මගින් නඩු පවරා ඇත.

0 comments for "උදයන් පුවත්පතින් කෝටි 50ක් වන්දි ඉල්ලා ඩග්ලස් දේවානන්ද නඩු දමයි"
Leave a reply