සල්ලාල සල්ලුට දෙන්නෙක් වැඩි නෑ...

මෑතකදී සල්මන්ගේ හිත නැවතිලා තිබුණේ හැඩකාර දඟකාර නිළි කට්රිනා කයිෆ් ළඟ. කට්රිනා දැන් අතිශය ජනප්‍රිය චරිතයක් වුණත් ඒ තැනට එන්න ඇයට උදවු කළේ සල්මන් කියලා බොහෝ දෙනෙක් දන්නවා. දැන් සල්මන් කට්රිනාට විතරක් නෙවෙයි එයාගේ නංගි ඉසබෙල් කයිෆ්ටත් උදවු කරන්න ඉදිරිපත් වෙලා.
දවසින් දවසම බොලිවුඩ් සිනමාවේ ප්‍රවෘත්ති අලුත් කරන නළුවෙක් තමයි සල්මන් ඛාන්. සල්ලු කියන හුරතල් නාමයෙන් බොලිවුඩ් හිතවතුන් ආදරේට හැඳින්වුවාට සල්ලුගේ දඟකාරකම් සමහර වෙලාවට සිපිරි ගෙදරට යන්න පවා හේතු වුණා. කවුරුත් දන්න අයිශ් - සල්මන් ප්‍රේම කතාවට තිත වැටිලා දැන් හුඟක් කල්. ඒ ප්‍රේම කතාවේ පෙම්වතිය ඒ කිව්වේ අයිශ් දැන් අම්මා කෙනෙක්. කොහොම වුණත් සල්මන් එක පෙම්වතියක් නැති වුණා කියලා තැවි තැවී ඉන්නේ බොහොම ටික කාලයයි. ඊට පස්සේ එයාගේ ආදර හිත තව කෙනෙක් ළඟ නවතිනවා.
මෑතකදී සල්මන්ගේ හිත නැවතිලා තිබුණේ හැඩකාර දඟකාර
නිළි කට්රිනා කයිෆ් ළඟ. කට්රිනා දැන් අතිශය ජනප්‍රිය චරිතයක් වුණත් ඒ තැනට එන්න ඇයට උදවු කළේ සල්මන් කියලා දන්නෝ දන්නවා. දැන් සල්මන් කට්රිනාට විතරක් නෙවෙයි එයාගේ නංගි ඉසබෙල් කයිෆ්ටත් උදවු කරන්න ඉදිරිපත් වෙලා. එහි
වාසනා

0 comments for "සල්ලාල සල්ලුට දෙන්නෙක් වැඩි නෑ..."
Leave a reply