අනර්කලී එක්ක නම් සල්ලිත් එපා රන්ජන් කියයි
ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක, බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ අලුත්ම සිනමා සිත්තමේ රගපෑම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනර්කලී ආකර්ෂා සමග පෙම් ජවනිකා රගපෑමට නොහැකි බව සදහන්කරමිනි.
ඔහු බර්මින්ගෙන් අත්තිකාරම් ලෙස ලබාගත් මුදල්ද යළි බර්මින්ට දී ඇති බවද පැවසේ.
මේ සිනමාපටයේ මුහුරත් උළෙලේදීද, රන්ජන් හා අනර් අතර ගැටුමක් ඇති විය.
අනර්, රන්ජන් තල්ලු කළ බව මාධ්‍යට කී අතර රන්ජන් කිවුවේ තමාගේ ඇගේ වැදී අනර් බිම වැටුණු බවයි.
අනර්කලී, සිනමාවට හදුන්වාදෙනු ලැබුවේ රන්ජන් රාමනායක විසින් වුද මේ දෙන්නා විරුද්ධ දේශපාලන මත දෙකක් දැරීම නිසා මේ අවුල ඇතිවී තිබේ.

Posted in:
අනර්කලී එක්ක නම් සල්ලිත් එපා රන්ජන් කියයි

0 comments for "අනර්කලී එක්ක නම් සල්ලිත් එපා රන්ජන් කියයි"
Leave a reply