ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

කුමාර සංගක්කාර නිතරගයෙන් ICC ක‍්‍රිකට් කමිටුවට


අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ ක‍්‍රිකට් තේරිම් කමිටුවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර ඒ සඳහා පැවැති ඡන්ද විමසීමකින් නිතරගයෙන් පත්ව ඇත.

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ ප‍්‍රධාන තීරණ රැසක් ගන්නා ක‍්‍රිකට් කමිටුවට ක‍්‍රීඩාවේ නිරත වෙමින් සිටින ක‍්‍රිඩකයෙකු තේරී පත්වූ පළමු අවස්ථාවද මෙය වේ.

සංගක්කාරට අමතරව ක‍්‍රිකට්
විචාරකයෙකු වන ඉන්දීය ජාතික ලක්ෂ්මන් ශිවරාම ක‍්‍රිෂ්ණන් ද මෙම කමිටුවට තේරි පත්වී ඇත.

Posted in:

0 comments for "කුමාර සංගක්කාර නිතරගයෙන් ICC ක‍්‍රිකට් කමිටුවට"

Leave a reply