අනූෂා රාජපක්ෂගේ ඡායාරුප එකතුවක්
මෝස්තර නිරූපිකාවක් හා නිළියක් වන අනූෂා රාජපක්ෂ රංගනයෙන් දායක වූ ඉදිරියේදී තිරගතවීමට නියමිත ස්වර චිත්‍රපටයේ විහාරා ගේ චරිතය ද
ඇය මේදිනවල දිව්‍යා ටෙලියේ හා ප්‍රීතිරාජ් වීරරත්නගේ පළමු ටෙලි නාට්‍යටද රංගනයෙන් එක්වී සිටින්නීය. පෙම්බරයාණෝ හා නයිට් ලර්නර්ස් වැනි ටෙලි හරහා අනූෂා ටෙලි ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වූවාය.
ඇය මේදිනවල දිව්‍යා ටෙලියේ හා ප්‍රීතිරාජ් වීරරත්නගේ පළමු ටෙලි නාට්‍යටද රංගනයෙන් එක්වී සිටින්නීය. පෙම්බරයාණෝ හා නයිට් ලර්නර්ස් වැනි ටෙලි හරහා අනූෂා ටෙලි ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වූවාය.
Posted in:
අනූෂා රාජපක්ෂගේ ඡායාරුප එකතුවක්

0 comments for "අනූෂා රාජපක්ෂගේ ඡායාරුප එකතුවක්"
Leave a reply