පෙම්වතා සමඟ පෙම්සුව විඳිද්දී පෙම්වතිය පැහැරගෙන දුෂණය කරලා...
සෙවණගල, සූරියවැව, ඌරුසිටාවැව් තාවුල්ලේ සිටි අවුරුදු 17 මාස 08ක් වයසැති තරුණියක් පැහැරගෙන ගොස් අතවර කළ සැකකරුවන් සිව් දෙනාගෙන් තිදෙනකු සෙවණගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තරුණිය ඇගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරකු සමඟ වැව්තාවුල්ලේ රැඳී කතාබහ කරමින් සිටින විට එම ස්‌ථානයට පැමිණි සැකකරුවන් තරුණයන් දෙදෙනා බියකර
පලවාහැර තරුණියව බලහත්කාරයෙන් පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස්
අතවරකර තිබෙනවා.
පසුව තරුණියව වාහනයකට නංවා නිවසට එවා තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29, 25 සහ 21 වයස්‌වල පසුවන අතර මින් දෙදෙනකු විවාහකයන්ය.
පලාගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ සිදුකරමින් සිටින අතර සැකකරුවන් 8 වැනිදා ඇඹිලිපිටිය මහෙස්‌ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරිණි.

0 comments for "පෙම්වතා සමඟ පෙම්සුව විඳිද්දී පෙම්වතිය පැහැරගෙන දුෂණය කරලා... "
Leave a reply