ප්‍රියංකා චොප්රාගේ පියා අවසන් ගමන් යයි
සුපිරි බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රාගේ පියා අභාප්‍රාප්ත වූ බව බොලිවුඩයේ නවතම ආරංචි පවසනවා.
ඇයගේ පියා වන අශෝක් චොප්රා පිළිකාවක් ආසදනය වීම නිසා මීට දින 17 ට කලින් රෝහල වෙත ඇතුළත් කරලා.
10දා දහවල් ඔහු අභාප්‍රාප්ත වෙලා තියෙනවා.
අශෝක් චොප්රා
මහතා 1997 දක්වා විශ්‍රාමික වෛද්‍යවරයෙක් ලෙස ඉන්දීය හමුදාවට සේවය කර තිබුණා.
තම පියාගේ අභාවය නිසා සුපිරි නිළිය ප්‍රියංකා චොප්රා ඉදිරි දිනවල යොදාගෙන තියෙන සියලුම රගපෑම් කටයුතු නවතා ඇති බවයි වාර්තා වන්නේ.

Posted in:
ප්‍රියංකා චොප්රාගේ පියා අවසන් ගමන් යයි

0 comments for "ප්‍රියංකා චොප්රාගේ පියා අවසන් ගමන් යයි"
Leave a reply