නෙහාරාලා තුට්‍ටු දෙකට යන්න ගත්තාම අපිට මොකද වෙන්නෙ...
ෂෙරිල් ඩෙකර් හදිසියේම ප‍්‍රධාන චරිතය රගපාමින් සිටි ටෙලි නාට්‍යකින් ඉවත්වීම නිසා කතාබහට ලක්වූ දම්සාරි නැමැති ටෙලි නාට්‍යයේ ඇය කරණ ලද චරිතය වෙනුවෙන්, ජනප‍්‍රිය සම්මානයට පාත‍්‍රවූ නළියක වන නෙහාරා රගපාන්නට ඉදිරිපත්ව ව ඇත.
මේ සම්බන්ධව ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් කිහිප දෙනෙක්ම පැවසුවේ මෙවැනි අවාසානාවන්ත තත්ත්වයකට නළු නිළියන් ඇද වැටීම ටෙලි නාට්‍ය කර්මාන්තයේ ම විනාශයට හේතුවන බවයි.
කෙසේ වුවත් නෙහාරා එම චරිතය කරන්නට ඉදිරිපත්වීම සාදාචාරාත්මක නොවන බවත් බොහෝ අයගේ අදහස ය. කෙසේවෙතත් නෙහාරා මෙම චරිතය සඳහා අය කරණ මුදල පවා කතා බහට ලක්ව තිබේ.
ෂෙරිල් තම ශ‍්‍රමයට සරිලන මුදලක් ඉල්ලා සිටිද්දී නෙහාරා එම මුදලට මදක් අඩුවෙන් මෙම චරිතය බාරගෙන ඇති බවයි කසුකුසුව.
කොහොම වුනත් මේ වෙනකොට දම්සාරි නැමැති නාට්‍යයේ ෂෙරිල් වෙනුවට ඊට අඩු මුදලකට නෙහාරා රංගනයේ නියුතු වන බව සැවොම දන්නා කරුණක් ව තිබේ.
එක් නිළියක් කරණ ලද චරිතයක් ඉවත්ව යාමෙන් එම චරිතයම ඉදිරිපත් කිරීම සඳහා වෙනත් නිළියක් යොදාගැනීමෙන් මෙම ටෙලි නාට්‍යවල ගුණාත්මක භාවය පිළිබඳ කිසිඳු මායිම් කිරීමක් නොකරණ බවට හොඳම සාක්‍ෂියයි. උදාහරණයයි.
මෙවන් ටෙලි නාට්‍ය බලන පේ‍්‍රක්‍ෂකයන් පිළිබඳව සත පහක ගෞරවයක් සහ ඔවුන්ගේ රසවින්දන අයිතිය පිළිබඳ නොහිතා කටයුතු කිරීම පේ‍්‍රක්‍ෂකයන්ට කරණ නිගාවක් ද වන්නේය.
පේ‍්‍රක්‍ෂකයෝද ඒ චරිත කව්රු කරත්, කව්රු ගියත්, කව්රු ආවත් ඔහේ බලන්නම් වාලේ බලන තත්තවයකට ඇද වැටී, සිහි විකල් වී මෙන් සිටිති.
මුදල් නිසා කලාව විනාශ වී ගිය යුගයක මෙවන් කසිකබල් ටෙලි නාට්‍ය තුළින් ජනතාවට කුණු රස මිස ලැබෙන වෙනත් රසයක් නැති බව සැබැවක්මය .

Posted in:

0 comments for "නෙහාරාලා තුට්‍ටු දෙකට යන්න ගත්තාම අපිට මොකද වෙන්නෙ..."
Leave a reply