ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

එදා ලැම්බොගිනියක් ඉල්ලූ නළු බට්ටා අද තිබූ බත්පතත් නැතිවී මාධ්‍ය හමුවක

පසුගිය කාලයේ රුපියල් හාර ලක්‍ෂයකට පමණ අලෙවි වුණු දේශීය ටෙලි නාට්‍ය අද ඉල්ලනනේ රුපියල් ලක්‍ෂයක් වැනි පහල මිලකට යයි කොලඹදි මාධ්‍ය හමුවක් අමතමින් දේශිය ටෙලි නාට්‍ය ශිල්පී එකමුතුව කියා සිටියහ.නව ප‍්‍රතිපත්ති හේතුවෙන් රූපවාහිනී නාලිකාවලට විදෙශීය යෙලිනාට්‍ය පෙන්වීම ලාභදායී වී ඇති බැවින් ඒවා පෙන්වීමට වැඩි වශයෙන් යොමුවීම මත දේහීය කලාකරුවන් අන්ත අසරණ වී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.මෙම මාධ්‍ය හමුව සඳහා අනුරුද්ධ ජයසිංහ, බෙනට් රත්නායක, අනුර ජයසේකර, බුද්ධදාස විතානාච්චි, වසන්ති චතුරානී, ජගත් මනුවර්ණ, රොෂාන් රවීන්ද්‍ර ආදී කලාකරුවන් සහභාගී වි සිටියහ.පසුගිය ජනාධිපතිවරණ සමයේ ‘මට ලැම්බොගිනියක් දීපල්ලා… ඇයි අම්මේ මං උපන් වෙලාවෙ කාණුවකට නොදැම්මෙ’ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය කල ජගත් මනුවර්ණද එහි සිටීම විශේෂ විය.

Posted in:

2 comments:

  1. මේ කඩාවැටීම මරා වේසිගෙ පුතාගේ පාලන කාලයේ කෙහෙළිය හුත්තිගේ පුතා කරපු වැඩවල ප්‍රතිපල. ඉන්දියාවෙන් ගේන ටෙලි නාට්‍ය නැවැත්තුවාම ප්‍රශ්නය විසඳෙනවා

    ReplyDelete
    Replies
    1. umba huthtige putha srame arinna hithan hitiya, eth wardilaa hilata watuna kari labbaka prathipalayak bawa pene

      Delete