ඇඹිලිපිටියේ මියගිය තරුණයාගේ බිරිඳට ඕමල්පේ සෝපිත හිමිගෙන් බලපෑම්..
ඇඹිළිපිටිය නගරයේ නිවසක පැවති සාදයකට සිදු කරන ලද පොලිස් පහර දීම නිසා මිය ගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ බිරිඳට පොලීසියට එරෙහිව කටයුතු නොකරන්නැයි එල්ල වන බැලපෑම් සම්බන්ධයෙන් දිවුරුම් ප‍්‍රකාශයක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
මෙම එම දිවුරුම් ප‍්‍රකාශයෙන් දක්වා ඇත්තේ පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් හා තවත් ව්‍යාපාරික කාන්තාවක් මෙම බලපෑම් කර ඇති බවයි.
මෙම එම දිවුරුම් ප‍්‍රකාශයෙන් දක්වා ඇත්තේ පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් හා තවත් ව්‍යාපාරික කාන්තාවක් මෙම බලපෑම් කර ඇති බවයි.
ඇඹිලිපිටියේ මියගිය තරුණයාගේ බිරිදට ඕමල්පේ සෝපිත හිමිගෙන් තර්ජ...
ඇඹිලිපිටියේ මියගිය තරුණයාගේ බිරිදට ඕමල්පේ සෝපිත හිමිගෙන් තර්ජන........පොලීසියට එරෙහි නොවන්නැයි ඇඹිලිපිටියේ මියගිය තරුණයාගේ බිරිට ඕමල්පේ සෝපිත හිමිගෙන් බලපෑම්..
Posted by Lanka day.com on 4 පෙබරවාරි 2016
Posted in:

0 comments for " ඇඹිලිපිටියේ මියගිය තරුණයාගේ බිරිඳට ඕමල්පේ සෝපිත හිමිගෙන් බලපෑම්.."
Leave a reply