ප්රගීත් එක්නැලිගොඩ කොටියෙක් බව රනිල් පිළිගනී
ප‍්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරිමෙන් ඉවත් වන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඔහුගේ රාජ්‍ය නොවන බලූ කුක්කන්හට වහාම නියෝග කර තිබේ.ඒ අනුව ප‍්‍රගීත් අතුරුදහන් කිරිම කරේ තබාගනිමින් පසුගිය ආණ්ඩුව පෙරලිමට රටවටේ ප‍්‍රගීත් විකුණමින් කටයුතු කල රනිල්ගේ රාජ්‍ය නොවන සංවිධාන බලූ කුක්කන් ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් නොවනු ඇත.
ප‍්‍රගීත් එක්නැලිගොඩ ත‍්‍රස්තවාදීයෙකු බව අනාවරණය විමත්,හමුදාවට සිරිසේන-රනිල් කරන කුහකකම් හමුවේ ආණ්ඩුවට මරු කැන්දවන බවත් වටහාගත් යහපාලක ආණ්ඩුව වහාම ප‍්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් පරික්ෂණ නතර කර දමා සැකපිට අත් අඩංගුවට ගත් හමුදා සෙබලූන් සියලූම දෙනා ඉදිරි දින කිහිපය තුල නිදහස් කිරිමට කටයුතු කරමින් සිටින බව අප වෙත අනාවරනය විය.
ඒ අනුව එක්නැළිගොඩ ත‍්‍රස්තවාදීයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැක පිට මේ වන විට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට මීළඟ නඩු විභාගයේ දී ඇප නියම කිරීමට වහාම කටයුතු කරන ලෙස ජනාධිපතිවරය නීතිපතිවරයාට නියෝග කර තිබේ.
වතමන් යහපාලන අමාත්‍වරයෙකු මෙන්ම පසුගියදා තරුණයෙකු යටකර පලාගිය ප‍්‍රා නායක පාඨළී චම්පික රණවක සිය බිරිදට කරන අසම්මත ලිංගික ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ක්බන්ැබැඅි.ජදප වෙබ් අඩවියට ප‍්‍රගීත් ලියු ලිපිය පසුව සදරුවන් විසින් පාවාදිමෙන් පසුව රණවක විසින් ප‍්‍රගිත් අතුරුදහන් කල අතර පසුව එම අතුරුදහන් කිරිම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මත පැටවිමට මෙහෙයුමක් දියත් කර තිබුනා.
ප‍්‍රගීත් සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු හා අධිකරණ කටයුතු නවතා දැමීමට කටයුතු නොකලහොත් එය රටේම ජනතාවගේ ආණ්ඩුව සම්බන්ධයෙන් අවිශ්වාසය ගොඩනැගිම සිදුව්නු ඇති බවත් එය ආණ්ඩුවේ පැවැත්මට දැඩි ලෙස බලපෑම් ඇති කර ඇති බවද ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් බුද්ධි අංශ විසින් වාර්තා ලබාදි තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මාසයේ 24 වන දින සිට නිලධාරීන් 09 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුනා. ලූතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න , ලූතිනන් කර්නල් ප‍්‍රබෝධ සිරිවර්ධන, මාණ්ඩලික සැරයන් ප‍්‍රියන්ත රාජපක්ෂ, බලලත් නිලධාරී ප‍්‍රියන්ත උපසේන, කෝප‍්‍රල් රවීන්ද්‍ර රූපසේන, ලූතිනන් චමින්ද අබේරත්න, මාණ්ඩලික සැරයන් කණිෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් බාල සුබ‍්‍රමනියම්, සැරයන් තරංග ගමගේ යන යුද හමුදා නිලධාරීන් රිමාන්ඕ භාරයේ පසුවනවා.
මීට අමතරව හමුදා බුද්ධි අංශයට අනුයුක්තව කටයුතු කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිහිප දෙනකු ද රිමාන්ඕ භාරයේ පසුවන්නන් අතරට ඇතුලත්.

Posted in:

0 comments for "ප්‍රගීත් එක්නැලිගොඩ කොටියෙක් බව රනිල් පිළිගනී"
Leave a reply