ජනපතිතුමනි, අගමැතිතුමනි රණතුංග දෝෂයෙන් වරාය මුදා නොගතහොත් ඔබලාටද සිදුවන්නේ රණතුංගලාගේ පව් වලට වන්දි ගෙවීමටය..! -රණතුංගලාගේ කිරිල්ලියන් ගැන වරාය සත්‍යවාදී බලකායෙන් ලියුමක්..!
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, ඔබ දෙපොල හොඳ මිනිසුන් වුවත් ඔබලා රාජපක්ෂලා විසින් සූප්පු කර සාරය උරා හපයක් බවට පත් කළ වරාය යලි පෝෂනය කිරීම බාර දුන් අර්ජුන රණතුංග නම් අන්තිම ජරා මිනිහෙකි. ඔබතුමන්ලා මොහු ගැන නොදන්නවා නම් දැන ගැනීම පිණිස මෙය ලියන්නෙමු..
මොහු තමන්ගේ නෑ සනුහරයම පමණක් නොව හොර ගෑණුන් රොත්තම වරායට ගෙනැවිත් ඔබද්දී
ඔබ දෙපොල නෑසූ කන්ව සිටීම අපිට ප්‍රහේලිකාවකි. පවුල් පාලනයකට විරුද්ධ වී රාජපක්ෂ පවුල එලවා දැමූ අපිට රණතුංග පවුල සහ උන්ගේ ගෑනු සහ හොර ගෑණු රැලක් වරාය කන හැටි බලාගෙන ඉන්නද කියන්නේ..?
අම්මාටද පෙනි පෙනී හොර අඹුවන් සමග පෙං කෙලින රණතුංගලා
වරාය පාලනය කරන්නේ රණතුංගලාගේ පවුල්ය. ඔහුගේ අම්මාද නිතර නිතර අමාත්‍යාංශයට පැමිණ පාලනය කරයි. ප්‍රසන්න සභාපති නමුත් නිශාන්ත රණතුංග ද රුවන් රණතුංගද ඍජුවම වරාය පාලනයට ඇඟිලි ගසති. එපමණක් නොව මුන්ගේ ගෑණුන්ද අපිට උපදෙස් දීමට එති. රුවන් රණතුංගේ අඹුව JCT එකට පැමිණ අපිට උපදෙස් දෙයි. මුන්ට මෙහෙම කරන්න බලයක් දුන්නේ කව්ද? අඩුම ගණනේ මොවුන්ට වරාය ඇතුලට එන්න අවසරයක් හෝ නැත. මොවුන්ව ගෙනැවිත් වරාය ඇතුලට දාන්නේ පියරත්න නමැති අර්ජුනගේ තාත්තාගේ කාලේ වරායට බඳවා ගත් රියැදුරෙකි. ඔහුද රණතුංග පවුලේ ඇම්බැට්ටයෙකි. අර්ජුනගේ තාත්තා රෙජී රණතුංග අනාථ කළ තරුණියක් කර ගැස්සුවේ මේ පියරත්නටය. ඔහුට වරායේ රියැදුරු කමක්ද ලබා දුන්නේ ය. දැන් ඔහු රණතුංග පවුලේ ආවතේව කම් කරමින් සිටී. ඔහු විසින් රණතුංග පවුලේ ගෑණුන් පමණක් නොව රණතුංගලාගේ හොර ගෑණුන් පවා වරාය අමාත්‍යාංශයට රැගෙන එති. බැලුවොත් මොකෙක් හරි හොර ගෑණියෙක් ඇතුලේ ය. රණතුංගලාට අම්මාටද පෙනි පෙනීම හොර අඹුවන් සමග පෙං කිරීම විලි ලැජ්ජා නැතිය. වරායට නොඑන එකම ගැහැණිය අර්ජුනගේ නිල බිරිඳ සමදරා පමණි.
බියංකා මනීෂා කන්නන්ගර
අර්ජුණ රණතුංගගේ එක් හොර අඹුවක් වන බියංකා මනීෂා කන්නන්ගර පසුගිය මහ මැතිවරණයේදී ව්‍යාපාරිකයින්ගෙන් එකතු කර ගත් අති විශාල මුදල් සම්භාරය රැගෙන ඕස්ට්‍රේලියාවේ තැන්පත් කර නැවත ලංකාවට ආවාය. අර්ජුන ඇයව වරාය සේවා කළමණාකරණ පුද්ගලික සමාගමේ විධායක නිලධාරිනිය කෙළේය. මාධව වත්තේගම නමැත්තාගේ බිරිඳ වූ ඇය ඉතා සුරුපී කාන්තාවකි. බියංකා මනීෂා කන්නන්ගරගේ පවුල් ජීවිතය කඩා බිඳ දමා අර්ජුණ රණතුංග විසින් ඔහුගේ ඇති පහත් ආශාවන් ඉටු කර ගැනීම සඳහා ඇයට නොයෙකුත් බොරු පොරොන්දු දී අංක 380/76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ඇති වරායට අයත් නිවසේ තබා ගෙන සැප ගනිමින් සිටී. නවීන පන්නයට හැඩ ගැසී ඇති මනීෂා තම සුරූපී බව උපයෝගී කරගෙන රජයේ ආයතනවල සිදුවන අත යට කොමිස් ලබා ගන්නා වැඩ වලට ඉතා දක්ෂතාවයක් ඇත්තියෙකි. වරායේ ඇතුළත සිදුවන ඩීල් ගනුදෙනුවලට මුලින් බියංකා මනීෂා කන්නන්ගරව අර්ජුණ හමුවට පළමුවෙන්ම රැගෙන එන්නේ පොල්හේන්ගොඩ විමලසිරි සහ සුරේෂ් එදිරිසිංහ යන දෙදෙනායි.
සුරේෂ් එදිරිසිංහ
සුරේෂ් එදිරිසිංහ යනු ඉඟුරු කඩේ හන්දියේ ඇති එදිරිසිංහ ඔටෝකෝට් සමාගමේ අයිතිකරුගේ වැඩිමල් පුතණුවන්ය. පසුගිය පාලන සමයේ මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂව ලඟින් ඇසුරු කළ තැනැත්තෙකි. තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා සුරේෂ් අත දිගහැර වියදම් කරයි. එසේ වියදම් කර ඒ වියදම් කරපු මුදල් වලට හරියන්න රිසි සේ මුදල් උපයා ගනී. මෙම සුරේෂ් අර්ජුණ ළඟින්ම ඉඳ ‘අයියා‘ නමින් ආමන්ත්‍රණය කරමින් බලා සිටින්නන්ට ඔවුන්ගේ ළඟ ඇසුර පෙන්වා ඔහුගේ ව්‍යාපාර කටයුතු කරගෙන යයි. සුරේෂ්ද කාන්තාවන්ට ඉතාම ලොල් තැනැත්තකු වන අතර ඔහු අර්ජුණ ‘අයියා‘ටද රිසි සේ කාන්තාවන් රැගෙන විත් දෙනු ලබයි. අර්ජුනත් නිකන් කන්න බොන්න රුසියකු වන අතර මෙම දොලපිදේනි ලබාගෙන ඔවුන්ට ඕනෑම දෙයක් කර ගැනීමට ඉඩ ලබා දී ඇත. සුරේෂ් අර්ජුනගේ වරායේ නිල නිවස වන හිල්හවුස් නිවසේදී නිතර දැක ගත හැකිය.
පොල්හේන්ගොඩ විමලසිරි
දියගහ විතාරනගේ විමලසිරි හෙවත් පොල්හේන්ගොඩ විමලසිරි, අංක 21/18, පොල්හේන්ගොඩ ගාඩ්න්ස්, කොළඹ 5 ලිපිනයේ පදිංචි කරුවෙකි. පොල්හේන්ගොඩ විමලසිරි ද සුරේෂ්ට දෙවන නොවන කෙනෙකි. ඔහුගේ උපන් දිනය 1956.10.08 වන අතර ජාතික හැඳුනුම්පත් අංකය 562822720 V වේ. මේ දෙදෙනා අර්ජුණගේ ඕනෑ එපාකම් සිදු කරනු ලබන්නේ තරඟයට මෙනි. කිසිම අධ්‍යාපන සුදුසුකමක් නොමැති විමලසිරි මුදල් උපයා ගැනීමට ඕනෑම දහ ජරා වැඩක් කිරීමට පසුබට නොවේ. විමලසිරි මීට පෙර ආචාර්ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරනු ලැබුවේ ඇති උගත්කමකට නොව මර්වින්ට කප්පම් මුදල් රැස් කර දී ඉන් කොටසක් ඔහු ලබා ගැනීමට ය. විමලසිරි ගැහැණුන් සැපයීම මර්වින් සිල්වා වෙනුවෙන්ද ඉටු කෙළේය.
අර්ජුණ ගැන හොඳින්ම දන්නා විමලසිරි අර්ජුනට කන්න බොන්න සහ ගැහැනුන් සැපයීම සුරේෂ්ටත් වඩා හොඳින් ඉටු කරනු ලබයි. එම නිසා විමලසිරි කියනු ලබන්නේ කුමක්ද? අර්ජුන එය නොපැකිලව ඉටු කරයි. මෙකී කිසිදු උගත්කමක් නැති පොල්හේන්ගොඩ විමලසිරිට වරායේ අධ්‍යක්ෂ ධූරයක්ද පිරිනමා ඇත. විමලසිරි අර්ජුන සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ධූරය හොබවන සමයේදී එංගලන්තයේ වාසය කළ බොබින් නමැති ද්‍රවිඩ ජාතිකයෙකු රැගෙන විත් හඳුන්වා දී ඔහුටද සුරූපී ගණිකාවන් සපයා දී හොඳට මුදල් උපයා ගත් බව තතු දත්තෝ කියති. විමලසිරි යනු තම අම්මා වුවද මුදල්වලට විකිනීමට හැකියාවක් ඇති තැනැත්තෙකි.
දැන් වරායේ චීන සමාගමට දිවා ආහාර සහ රාත්‍රී ආහාර සපයන්නේ විමලසිරිගේ මිත්‍රයකුගේ නමිනි. ඔහු ඇස්වාට්ටුව ඉදිරිපිට ඇති බේක්හවුස් එක ආසන්නයේ ඇති අංක 452, හොටෙල් ඇන්ඩ් බේකරි නමැති ආපන ශාලාවෙන් වරායේ චීන සමාගමට රු. 248 බැගින් දිවා රාත්‍රී ආහාර පැකට් ලබා දීමේ කොන්ත්‍රාත්තුව ලබා දී දිනපතා විශාල කොමිස් මුදලක් ලබා ගනී. මෙම ආපනශාලාවේ හිමිකරුගේ නම විල්සන්ය. දුරකථන අංක 0113054755 වේ. මේ සම්බන්ධ යම්කිසි විමර්ශනයක් කරන්නේ නම් ඊට අදාළ සියළු තොරතුරු අප හට ලබා දීමට හැකි බවද දන්වා සිටිමු.
වරායට තේ කොළ සපයනු ලබන්නේද අනෙකුත් අත යට ගනුදෙනු කරනු ලබන්නේද මෙම විමලසිරිය. මෙසේ උපයාගන්නා මුදල් වලින් කොටසක් අර්ජුණට ලබා දීමට විමලසිරි මැලි නොවන්නේ අර්ජුන මුදල්වලට ඉතාම කෑදර පුද්ගලයෙකු බව හොඳින්ම දන්නා නිසාවෙනි. විමලසිරි අර්ජුන වරායේ ඇමතිකම ලබන්නට පෙර කිසිම ආදායම් මාර්ගයක් නොමැතිව අනුන්ට ගිනි ගෙඩි දී බඩවියත රැකගත් පුද්ගලයෙකි. මොහු දැන් ගමන් කරන්නේ KC 4374 ප්‍රෙමියෝ කාර් රථයකිනි. ඔහුගේ බිරිඳ සුජාතා, පොල්හේන්ගොඩ මංසන්දියේ හෑන්ඩ්ලූම් නමින් රෙදි පිළි අලෙවි කරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි. මෙසේ මේ විමලසිරිට මුදල් ලැබෙන්නේ කෙසේද? අතිගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, අපි යහපාලන ආණ්ඩුවකින් බලාපොරොත්තු වූවේ මෙවැනි හොරුන් ධනවතුන් කිරීමට නොවෙයි. මෙම පුද්ගලයාට මෙසේ මුදල් උපයා ගැනීමට පූර්ණ නිදහස ලබා දී තිබෙන්නේ වරායේ ඇමති අර්ජුන රණතුංගය. මුළු රණතුංග පවුලේම හොර වැඩ දන්නා විමලසිරි ඔවුන්ගේ සුවච කීකරු ගෝලයාය. මොනවා හෝ වල්පල් දොඩන විමලසිරිව රණතුංගලාට හරිම අගනේය. රුවන් රණතුංගගේ සහ නිශාන්ත රණතුංගගේ මුදල් පොලියට දෙනු ලබන්නේ ද මෙම විමලසිරි හරහා ය.
අර්ජුනගේ කිරිල්ලියෝ ෂෙරීන්, සුධර්මා, දිල්හානි, නිලන්ති, දුෂ්‍යන්ති
අර්ජුණ රණතුංග කොතෙක් ගැහැණුන්ට ලොල් පුද්ගලයෙකුද කියතොත් මොහු මනීෂා සේම ඇසුරු කළ කාන්තාවන් කිහිපදෙනෙකු සටහන් කිරීමට කැමැත්තෙමු. ෂෙරීන් කුමාරතුංග (ජීවන් කුමාරතුංගගේ බිරිඳ), දිල්හානි අශෝකමාලා, සුධර්මා නෙත්තිකුමාර, නිලන්ති හේරත් සහ සැමියා විදේශගතව සිටින බිරිඳක් වන රාජගිරියේ දුෂ්‍යන්ති ඉන් කිහිප දෙනෙකි. මොවුන්ගේ හමුවීම් සඳහා උපරිම සහයෝගය දෙනු ලබන්නේ සුරේෂ් සහ විමලසිරිය.
අහෝ සමදරා..!
අර්ජුණගේ බිරිඳ වන සමදරා රණතුංග අර්ජුණගේ ක්‍රීඩා ජීවිතයේ සහ දේශපාලන ජීවිතයේ පිටුපසින් සිටි යෝධමය ශක්තියක් විය. තනිවම ලිපියක්වත් සකසා ගැනීමට නොහැකි අර්ජුනට එම කටයුතුද ඉටු කරමින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතා හොඳට ඉටු කරන බෞද්ධ කාන්තාවක් වන සමදරා රණතුංග අර්ජුණගේ මෙම නොමනා ක්‍රියාවක් තවදුරටත් ඉවසා සිටිය නොහැකි බැවින් අර්ජුනගේ වරායේ නිල නිවසට සමු දී නුගේගොඩ පිහිටි ඇයගේ දෙමාපියන්ගේ නිවසට පැමිණ තනිවම වාසය කරයි. වරාය පැත්ත පලාතකට එන්නේ නැත. කෙලෙහිගුණ නොදත් අර්ජුණ රණතුංග අද යම්කිසි ස්ථානයකට පැමිණියේද එම පැමිණීමේ ප්‍රධාන භූමිකාව ඉටු කරනු ලැබුවේ සමදරා රණතුංග විසිනි. ඇයගේ රැකවරණය නොමැති කල අර්ජුනගේ වර්තමාන ක්‍රියාකලාපය මේ වන විට රටේ සියලු දෙනාට පෙනී ගොස් ඇත.
නිල නිවස නවීකරණයේ කෝටි දෙකකට අධික දූෂනය
දැන් වරායේ නිල නිවසේ දිවා රාත්‍රී සේවකයන් සහ බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් නවීකරණය කරනු ලබන්නේ කා සඳහාද? 2016.04.07 දින රාත්‍රී 9.30 ට හිරු රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශනයේදී මෙම නිවසේ මෙම අළුත්වැඩියා කටයුතු සඳහා රු. ලක්ෂ 220 වරායේ මුදල් වැය වී ඇති බව සඳහන් කෙළේය. ඇත්තටම එම නිල නිවසේ කිසිදු අළුත්වැඩියා කටයුත්තක් සිදු කිරීමට නොතිබූ අතර අර්ජුන දින 100 ආණ්ඩුවේ එම නිවසට පැමිණීමට ප්‍රථමද විශාල මුදලක් වියදම් කර තීන්ත ආලේප කිරීම්ද සිදු කරන ලදී. එවැනි තත්ත්වයක තිබූ මෙම නිවස රුපියල් ලක්ෂ 220 ක් වියදම් කර නවීකරණය කරනු ලබන්නේ කුමන අවශ්‍යතාවයකටද?
අනුන්ගෙන්ම යැපෙන පරපෝෂී නන්දනී සහ පුත්තු
හේතුව අන් කිසිවක් නොව රෑට රෑට එම නිවසට අර්ජුන කැඳවා ගෙන කිරිල්ලියන්ට සැප අවශ්‍ය නිසාය. අර්ජනුගේ මෑණියන් වන නන්දනී රණතුංග කියන පරිදි රණතුංගලා හොඳ සිංහල බෞද්ධ පරපුරක් බවයි. එසේ වුවත් මොවුන් තරම් කුපාඩියන් තවත් නොමැත. රණතුංගලා යනු පරපෝෂිතයන් කොට්ඨාශයකි. ඔවුන් අනුන්ගෙන්ම ජීවත්වන්නට මාන බලන කොට්ඨාශයකි. අර්ජුනගේ මෑණියන් අදට ද ගමන් බිමන් යනු ලබන්නේ වරායේ වාහන වලිනි. මෙසේ හැමෝටම බණ දෙසන නන්දනී රණතුංගගේ වාහනය පවා පදවන රියදුරා වන ඩී. එල්. ඩිලාන් තිවංක නැමැත්තා පසුගියදා බෞද්ධාලෝක මාවතේදී ත්‍රීවීල් රථ රියදුරකුට පහර දී මේ වන විට බන්ධනාගාරගත වී ඇත. මෙම රියැදුරා අර්ජුනගේ කාර්යමණ්ඩලයට රැගෙන එන්නේ කිරිබත්ගොඩ චමින්ද නමැත්තාගෙන් පොල්හේන්ගොඩ විමලසිරි විසිනි. වරායේ ඇති ආයතනවල ඇති සුපිරිම වාහන 10 ක් පමණ රැගෙන විත් හිල් හවුස් නිවසේ ගාල් කරගෙන සිටින අර්ජුන ඔහුගේ පුද්ගලික වාහනය සුරක්ෂිතව ගරාජයකට දමා වසා ඇත.
‘මට හොරකම නම් පෙනෙන්න බෑ, මාත් එක්ක හොරකං කරන්න ලැහැස්ති වෙන්න එපා‘ යි කියන අර්ජුන වරායේ කොම්පඤ්ඤවීදිය මෝගන් පාරේ පිහිටි පුහුණු මධ්‍යස්ථානයේ ගබඩා සංකීර්ණයක ගොඩ ගසා තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා වේදිකාවක් හොරෙන් රුවන් රණතුංගට අයත් ලොරි රථවල අංක තහඩු වෙනස් කර රැගෙන ගොස් කඩවත ප්‍රදේශයේ පිහිටි රුවන්ගේ බියර් මධ්‍යස්ථානයක සඟවා ඇත. මේ සම්බන්ධව එම වේදිකා භාරව සිටි වරායේ වැලිගම නමැති සේවකයා නිතර නිතර ප්‍රකාශ ලබා දීමට පොලිසිය විසින් කැඳවන බව එහි සේවකයෝ පවසති. අර්ජුනගේ මෑණියන් පවසන පරිදි ඇයගේ දරුවන් 06 දෙනා හරිම ගුණ යහපත්, සමාජයට වැඩදායී දරුවන් බවයි. නමුත් මෙම දරුවන් තරම් සමාජයට විණ කරන දරුවන් තවත් නොමැත. පසුගිය දිනක පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට සහභාගි වූ සංජීව රණතුංග ප්‍රකාශ කර සිටියේ මට දැන් රණතුංග පවුලේ සාමාජිකයෙකු යැයි කීමටත් බැරි තරමට රණතුංගලා පිරිහෙන තැනට වැඩ කරන බවයි. රුවන් රණතුංග සහ නිශාන්ත මහා පරිමාණයෙන් බියර් රැගෙනවිත් බෙදාහැරීම් කරයි. රුවන්ගේ බියර් සංකීර්ණය කඩවත ප්‍රදේශයේද නිශාන්තගේ බියර් සංකීර්ණය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේද පිහිටා ඇත. මෙම කරුණු සියයට සියයක්ම අසත්‍ය නොවන අතර, හොඳින් දන්නා සත්‍යම තොරතුරු වේ. මෙම කරුණු බොරු නම්, ඔවුන්ට ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ඇත. මෙම ස්ථානවල ඡායාරූපද අවශ්‍ය නම් ලබාදීමට හැක.
සභාපති ධම්මිකගේ තෝම්බුව
වරායේ සභාපති ධූරයට පත් කරනු ලැබූ ධම්මික රණතුංග අයියාට එම තනතුරේ වැඩ කිරීමට ඇති අධ්‍යාපන සුදුසුකම කුමක්ද? අ.පො.ස. (උ/පෙළ) වත් සමත් නොමැති ධම්මික රණතුංග ඇමෙරිකාවේ ඇයගේ බිරිඳ වන රුවනි රණතුංග සමඟ No. 8456, VGN Court, Annandale, Virginia 22003 U.S.A හි රැඳී සිටිමින් රැකියාව ලෙස කාර් රථ අලෙවි මධ්‍යස්ථානයක සුළු සේවකයෙකු ලෙස කටයුතු කළ තැනැත්තෙකි. එසේ ඇමෙරිකාවේ වාසය කරන කාල වකවානුයේ සිය බිරිඳ සමඟ ඇති කරගත් ගුටිබැට හුවමාරුවක් අවසානයේ ධම්මික රණතුංගට විරුද්ධව රුවනි රණතුංග වර්ජිනියා ප්‍රාන්ත පොලීසියේ දැමූ පැමිණිල්ල හේතුවෙන් එරට පොලිස් අත්අඩංගුවට පත්වීමට සිදුවිය. මෙම සිද්ධියේ තොරතුරු එරට වෙබ් අඩවියට මුදල් ගෙවා ඇතුළු වී ඔබට අවශ්‍ය නම් ලබා ගත හැක. එවැනි තැනැත්තකු ඉංග්‍රීසි භාෂාව පමණක් හැසිරීමට හැකියාව තිබූ පමනින් වරායේ සභාපතිකමට සුදුසුකම් ලබන්නේ ඇමති මල්ලිගේ බලපුළුවන්කාර කම නිසාද?
ජනාධිපති තුමනි, අගමැති තුමනි, ඔබ දෙදෙනා මේ පත්කිරීම ගැන ලැජ්ජා විය යුතුය.
මෙම සභාපතිවරයා අර්ජුනටත් වඩා ඔළුව ඉදිමී ඇති බවත් වරායේ සේවකයන්ට ඉතා පහත් ආකාරයට කථා කරන බවත් වරායේ සේවකයෝ නිතරම පැමිණිලි කරති. සේවකයන් විමසන්නේ “ඉගෙන ගත්ත, වරාය ගැන දන්න කෙනෙක් දොස් පැවරුවාට කමක් නැති නමුත් මේ නිකංම නිකං පෙන්දෙකුගෙන් බැනුම් අහන්නේ මොන බම්බුවකටද?“ කියාය. ධම්මික රණතුංග යම් පමණක් හෝ ඉගෙනීමක් කර තිබුණේ නම්, පසුගියදා කොළඹ අළුත්කඩේ උසාවි සංකීර්ණයේදී මාධ්‍යවේදීන්ට මරණ තර්ජන එල්ල කරනු ලබයිද? වන සිවුපාවෙක් පරිද්දෙන් එදින හැසිරුණු ධම්මික රණතුංගව ඔබ දෙදෙනාද දකින්නට ඇතැයි සිතමි. මාධ්‍යවේදීන්ගෙන් සමාව ගැනීමට තරම්වත් සදාචාර සම්පන්න නොවූ ධම්මික එම කටයුත්තද දරුවන්ගේ කුණු හෝදන නන්දනී අම්මා ලවා ඉටු කරගන්නට මාන බැලුවේය.
මේ මෑතක ඉතාම ආසන්න දිනයක අර්ජුණ රණතුංග මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට ලබා දෙන්න සියළුම හොරකම් නවතා එය ඔහු විසින් නිසියාකාරව කරගෙන යන බවය. අහෝ අර්ජුන..! මේ කථා පවසන්නේ මුඛයෙන්ද? අධෝමුඛයෙන්ද? මෙම ලිපිය සකසන අවස්ථාවේ ආසන්න දිනයක අර්ජුන රණතුංග මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට ඔහුගේ හොඳම ගෝලයා වන විමලසිරි සමඟ මහනුවර ගොස් සිටිනවා ඔබ තුමන්ලාද රූපවාහිනියෙන් දකින්නට ඇත. අර්ජුන, ඒ මහනාහිමිවරු දෙපොල හමුවේ කියා සිටියේ පට්ටපල් බොරුය. ඔහු මුකුත් නොදන්නා ඉතාම යහපත් පුද්ගලයෙකු බවත් ඔහුට විරුද්ධව තරහ කරුවන් රැගෙන යන මඩ ප්‍රචාරයන් ලෙසත්ය. ඇයි මෙලෙස මහා සංඝරත්නයත් නොමග යවන්න හදන්නේ? ඔහුගේ මේ වැඩ පිලිවෙල සම්බන්ධව කවුරු හෝ රජයේ වගකිව යුතු ආයතනයක් විමර්ශනයක් ආරම්භ කරන්නේ නම් එම ආයතනයට අප ඔහුගේ සියළු හොර ගනුදෙනුවල හඬපට, ලිපිලේඛණ සහ ඡායාරූප ලබා දීමට සූදානම්ය.
කෑම පාර්සලයේ හොඳ ටික ෆ්‍රිජ් එකේ දමා බත් ටික රියැදුරන්ට දෙන රණතුංගලා
අර්ජුන තරම් සොරෙකු තවත් නොමැත. රණතුංගලා සහ ගුණසේකරලාට වරායේ තනතුරු ලබා දී ඔවුන් හා සුරේෂ් එදිරිසිංහ සහ පොල්හේන්‍ගොඩ විමලසිරි ලවා කරනු ලබන්නේ හොරකම්ය. අර්ජුන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිකම කළ ටික දවසට පිටරට ක්‍රීඩකයන් මෙරට සංචාරයකට පැමිණි අවස්ථාවේ ක්‍රීඩකයන්ගේ රක්ෂණය තමන්ගේ P and A සමාගමට ලබා ගන්නට ගොස් එය ඉටු කර ගැනීමට නොහැකි වූ කල්හි එම ක්‍රීඩකයන් රක්ෂණයක් නොමැතිව ක්‍රීඩා කළ අතර ඒ බැව් එම ක්‍රීඩකයන් නොදැන සිටියේය. එම ක්‍රීඩකයන්ට අනතුරක් සිදු නොවූ නිසා ප්‍රශ්නයක් නොවූ අතර, යම් අනතුරක් සිදු වූවා නම් අප රටට වන අපකීර්තිය කෙබඳු වනු ඇත්ද? එවැනි අර්ජුනද මේ නැවතත් ක්‍රිකට් පාලක මණ්ඩලයට රිංගා ගැනීමට මාන බලන්නේ.?
වසර 1 ½ ක අධික කාලයක් වරායේ ඇමතිවරයා වරායට සිදු කර ඇති සේවාව කුමක්ද? වරායේ ඇති සම්පත් පරිභෝජනය කරමින් තමන්ගේ සහ තම පරපුරේ මඩිය තර කරගන්නා අර්ජුන පුහුමාන්නයෙන් ඔළුව උදුම්මාගත් බක පණ්ඩිත කමින් ඉහවහාගිය අන් අයගේ මතයන්ට ගරු නොකරන පුද්ගලයෙකි. තනිවම ක්‍රිකට් ලෝක කිරුළ රැගෙන ආ විදිහට හැසිරෙන අර්ජුන පසුගිය ලෝක කුසලානය මහේල රැගෙන ඒවිදෝ කියා ඉතා භයෙන් සිටියේය.
රණතුංගලා සහභාගි වන පුද්ගලික උත්සව අවස්ථාවලට පවුල් පිටින් සහභාගි වන අතර හොඳට කා බී කිසිම ත්‍යාගයක් නොදී එන ජරා සත්තු කොට්ඨාසයකි. කෑමට බීමට කිසිම ලැජ්ජාවක් නොමැති මොවුන් හැකිනම් පාර්සල් කිහිපයක් රැගෙන ඒමටද පසුබට නොවෙති. එම රැගෙන එන පාර්සල්වල ඇති හොඳ කොටස් ටික රැගෙන ශීතකරණයේ දමා ගන්නා මොවුන් ඉතිරි බත් සහ අවශේෂ කොටස් ඔවුන්ගේ රියදුරන්ට ලබා දෙති. රටේ ඉහළ තැනක සිටින රණතුංගලාගේ ඇත්ත තත්ත්වයයි මේ. මේවා ඇත්තටම මඩ ගැසීම් නොව ඔවුන්ගේ සැබෑ තත්ත්වයි. ජනාධිපති තුමා අගමැතිතුමා ඇතුළු නොදන්නා අයට දැනගන්නට සැලැස්වීමට දරන පුංචි ව්‍යායාමයකි.
නන්දනී රණතුංග රෙජී රණතුංගව ගෙදරින් පැන්නූ හැටි
රෙජී රණතුංග ද තමන්ගේ අවසන් කාලයේ තමන්ගේ වයසට නොගැලපෙන නොහොබිනා ක්‍රියාකාරකම් කිරීමට යාම හේතුවෙන් තම බිරිඳ වන නන්දනී රණතුංග ඔහුව මරදානේ නිවසින් පන්නා ගනු ලැබුවේය. දරුවන්ගේ නිවෙස් වල කාලය ගත කරමින් සිටින අතර තුර, නිශාන්තගේ නිවසේදී ජීවිතයෙන් සමු ගත්තේය. කවදා හෝ අර්ජුන රණතුංගටද තම පියාට සිද්ධ වූ ඉරණම සිදුවන්නේ ඔහුගේ මෙම නොමනා වනචර ක්‍රියාකාරකම් නිසාවෙනි.
ලිපිය අවසන් කිරීමට පෙර අර්වින්ද සිල්වා, අර්ජුණ රණතුංග ප්‍රථම වරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරයට තරඟ කළ අවස්ථාවේ අර්වින්දගේ ඡන්දය අර්ජුනට නොදී තිලංග සුමතිපාලට ලබා දුනි. ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන් අර්වින්දගෙන් ‘ඇයි ඔබ අර්ජුනට ඡන්දය නොදී තිලංගට ඡන්දය දුන්නේ’ යනුවෙනි. එයට පිලිතුරු දුන් අර්වින්ද සිල්වා කියා සිටියේ ‘අර්ජුන දක්ෂ ක්‍රිකට් නායකයෙක්. එහෙත් අර්ජුන දක්ෂ පරිපාලකයෙක් නොවන බවයි.’ ඇත්තටම එදා අර්වින්ද සිල්වා විසින් ප්‍රකාශ කර සිටි එම වදන අද ඇත්තටම සත්‍යයක් වී ඇති බව අපට හැඟේ.
අප අවධාරණයෙන් කියා සිටින්නේ මෙහි සඳහන් කිසිදු කරුණක් අසත්‍ය නොව සියයට සියයක්ම සත්‍ය බවත්, මේ කරුණු බොරු යැයි පවසන්නේ නම් අධිකරණයේ පිහිට ලබා ගැනීමට අර්ජුණට සහ ඔහුගේ ගෝල බාලයන්ට හැකියාව ඇත. එසේ අධිකරණමය පිහිට පතන්නේ නම් මේ සෑම ගනුදෙනුවකම සහ අනෙකුත් ගනුදෙනුවල සියළු තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අප සූදානම්ය.
ජනාධිපතිතුමනි අගමැතිතුමනි.. මේ රණතුංග දෝෂයෙන් වරාය මුදවා ගන්නා මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු..! නැතහොත් ඔබලාටද සිදුවන්නේ රණතුංගලාගේ පව් වලට වන්දි ගෙවීමට ය.
මීට
රටට ආදරේ
වරායේ සත්‍යවාදී බලකාය

Posted in:

1% truth and 99% fabricated
ReplyDelete