ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

රන්ජන් රාමනයකට රාජ යෝගයක් තියෙනවා


දේශපාලනයේදී රාජ යෝගයක් තිබීම යනු අනාගත ජනාධිපතිකම ලැබීම ගැන ලකුණක් සේ විශ්වාස කරනු ලබයි. කලින් කලට විවිධ දේශපාලඥයන් විවිධ ජෝතිශ්‍යවේදීන්ගේ අනාවැකි මගින් මුලාවී තමාට රාජ යෝගයක් ඇති සිතා කටයුතු කරන ආකාරය පසුගිය කාලය පුරාවට දැකගැනීමට හැකි විය.

මෙම රාජ යෝග සිහින මවන්න්නගේ අලුත්ම පුරුක වන්නේ සිනමා නළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනයකයි. ඔහු පුවත්පතකට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමාට රාජ යෝගයක් ඇති බව ජෝතිශ්‍යවෙදියෙකු පැවසු බවයි.

ඒ පිලිබඳ රන්ජන් අදහස් දැක්වූ අයුරු
"මගේ හඳහනේ රවී බුධ පෙල මුල්වන්නේ.හැම තිස්සෙම මුල් තැනක් ලැබෙනවා කියලයි කියන්නේ.මාතලේ සෙනරත් කියල හිතවතෙක් මෑතකදී මගේ හදහන් බලල කිව්වේ මට රාජ යෝගයක් තියෙනවා කියල."

Posted in: , ,

0 comments for " රන්ජන් රාමනයකට රාජ යෝගයක් තියෙනවා "

Leave a reply