ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

බත්තරමුල්ල ප‍‍්‍රදේශයේ ටෙලිනාට්‍ය නිළියක් අත්අඩංගුවට

ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු ටෙලිනාට්‍ය නිළි රමණි සුදර්ශනී මහත්මිය ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඇය සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවක්ද ලබාගන්නා ලෙස මහනුවර ප‍‍්‍රධාන මහේස්ත‍‍්‍රාත් රවීන්ද‍්‍ර පේ‍‍්‍රමරත්න මහතා එම නියෝගය පැනවූවා.රමණි


සුර්ශනී මහත්මිය බත්තරමුල්ල ප‍‍්‍රදේශයේ පදිංචිකාරියක්. එහෙත්, ඇය ගණිකා වෘත්තියේ යෙදී තිබෙන්නේ මහනුවර දංගොල්ල ප‍‍්‍රදේශයේ කුලියට ගත් නිවසකදීයි. ගැනුම්කරුවෙකුගෙන් අයකර ඇති මුදල රුපියල් 5000 ක් වනවා. ඇය අත්අඩංගුවට ගැනුණේ මහනුවර පොලීසියේ දුෂණ මර්දන ඒකකය විසින් යොදවන ලද උපාය දුතයෙකු මගින්.

Posted in: , ,

0 comments for "බත්තරමුල්ල ප‍‍්‍රදේශයේ ටෙලිනාට්‍ය නිළියක් අත්අඩංගුවට"

Leave a reply