මං ඕකට කරන්නෙත් 2000 දී අෂ්රොෆ්ට කල දේමයි - ගුවන්හමුදාපති
මෙම සිදුවීමෙන් පසු ගුවන් හමුදාපති මේ ස්ථානයෙන් හදිසියේම පිටව ගියේය.
2012 දෙසැම්බර් මස 26 වෙනිදින ගුවන්හමුදාපති, මිතුරන් 30 දෙනෙකු පමණ කණ්ඩායමක් සමග රත්මලානේ සිට ගුවන්මගින් නිවාඩුවක් ගත කිරිම සදහා ති‍්‍රකුණාමලය, චීනවරාය කදවුරට පැමිණි අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම කදවුරේ නිලධාරින් කිහිප දෙනෙකුට පැවරුණ.
එදින රාති‍්‍රයේ Sea Angle’s Club හීදි මේ අයට මධුවිත සාදයක්
පැවත්වූ අතර රාතී‍්‍ර 11.00 ට පමණ ගුවන් හමුදාපති, තම මිතුරන් වන සුමිත් ගුරුගේ, දමිත් වික‍්‍රමසිංහ හා චමිල් මෙන්ඩිස් යන අය සමග පිළිසඳරේ යෙදෙමින් සිටි ස්ථානයේ සිටි රාජපක්ෂ පවුලට හිතවත් ජේෂ්ඪ ගුවන් හමුදා නිලධාරියෙකු ශිරන්ති රාජපක්ෂ සමග කල දුරකතන කථා බහකට අනුව
පහත තොරතුර හෙළිදරව් විය.
What happened with Namal in that day "මචං එදා නාමල් එක්ක වුණ සිද්ධිය මොකක්ද?" යැයි චමල් මෙන්ඩිස් මොහුගෙන් ඇසූවිට
"මේ ආණ්ඩුවට කොච්චර වැඩක් කලත් වැඩක් නෑ. කිසිම කෙලෙහි ගුණයක් නැති කට්ටියක්, උන්ගේ නෑදෑයෝ විතරයි හැදෙන්නේ, ලගදිම මටත් ලංකා බැංකුවේ සභාපතිට කිව්වා වගේ මුන් යන්න කියයි. මම මෙතනින් ගියාට පස්සේ"
"I have my own plans. I will never work for them again and I’m pretty much sure this government wont survive more than one year "මේ යන විදිහට ආණ්ඩුව තව අවුරුද්දක්වත් තියෙන්නේ නෑ."
Namal is a dirty bugger "නාමල් මහ කුණු යකෙක්"
and I will do him what I did for the Ashraff in 2000. ". "මම ඕකටත් අෂ්රෝෆ්ට 2000දී කල දේම කරනවා." යැයි ආවේගශීලි වූ ගුවන් හමුදාපති විසින් ප‍්‍රකාශකර ඇත.
මෙම සිදුවීම සිදුවනවාත් සමගම රාජපක්ෂ පවුලට හිතවත් පුද්ගලයා වහාම ශිරන්ති රාජපක්ෂට මේ පිලිබවද දුරකතනයෙන්ද, පසුව ලිඛිතවද දන්වා ඇත. තවද මේ පිලිබවද සාක්ෂි දීමට තවත් පස් දෙනෙකු ඇති බව වැඩිදුරටත් දැන ගැනීමට ඇත.
.jpg)
0 comments for "මං ඕකට කරන්නෙත් 2000 දී අෂ්රොෆ්ට කල දේමයි - ගුවන්හමුදාපති"
Leave a reply