ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති ධූරය සඳහා සනත් ජයසූරිය
නව කි‍්‍රකට් තේරීම් කමිටුව සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් කර ඇති ඉල්ලීමකට අනුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් යෝජනා කර ඇති නම් ලයිස්තුවේ ජයසුරියගේ නමද සඳහන්ය. අදාල ලයිස්තුව 13 දෙනෙකුගෙන් සමන්විතය.
Posted in:
sanath jayasuriya,
srienews.com

0 comments for "ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති ධූරය සඳහා සනත් ජයසූරිය "
Leave a reply