ඇමති විමල් යනකොට දරුවන් මිය ගිහින්
බිබිලේ මස්ගස්ලන්ද ප‍්‍රදේශයට යන්නට නියමිතව සිටියේ 22දා සවස 5 ටයි. ඒත් අවාසනාවන්ත ලෙස 22 අලූයම 4 ට පමණ මේ දරුවන් මියගියා. ටික දිනක සිට උණ රෝගයකින් ඔවුන් පීඩා විඳි බවත් රෝහල් ආරංචි සඳහන් කළා.
මේ හේතුවෙන් ඇමතිවරයාට දැන් යන්නට සිදුව තිබෙන්නේ දරුවන්ගේ මළගෙදරටයි.
Posted in:
sri e news,
wimal weerawansa

0 comments for "ඇමති විමල් යනකොට දරුවන් මිය ගිහින්"
Leave a reply