මන්නාරමේ ළිං දෙකකින් ගෑස් හමුවේ
ඉන්දීය කේන් සමාගම මේ වන විට මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ ළිං තුනක කැණීම් සිදුකර ඇති අතර එයින් ළිං දෙකක ස්‌වභාවික ගෑස් සොයාගෙන ඇත. කේන් සමාගම විසින් මන්නාරම් ද්‍රෝණියේ සිව්වැනි තෙල් ගවේෂණ ළිඳ කැණීමේ කටයුතු පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිතය. මෙම කරුණු හෙළි වූයේ තෙල් කැණීමේ නිරත කේන් ශ්‍රී ලංකා ආයතනය මගින් කොළඹ කිංස්‌බරි හෝටලයේදී පැවැත්වූ වැඩමුළුවකදීය.
මෙම අවස්‌ථාවට කේන් ඉන්දියා හා කේන් ශ්‍රී ලංකා ආයතනයේ සන්නිවේදන ප්‍රධානී සුනිල් භාරතී මහතාද සහභාගි විය.
මෙම අවස්‌ථාවට කේන් ඉන්දියා හා කේන් ශ්‍රී ලංකා ආයතනයේ සන්නිවේදන ප්‍රධානී සුනිල් භාරතී මහතාද සහභාගි විය.
Posted in:
sri e news,
මන්නාරමේ ළිං දෙකකින් ගෑස් හමුවේ

0 comments for "මන්නාරමේ ළිං දෙකකින් ගෑස් හමුවේ"
Leave a reply