ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

රුසියාවට උල්කාපාතයක් කඩා වැටි 500ක් තුවාලයි (Video)


මධ්‍යම රුසියාවට කඩා වැඩුනු උල්කාපාතයක් හේතුවෙන් පුද්ගලයන් 500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මොස්කවු නගරයේ සිට කිලෝ මීටර් 1500ක් දුරකින් සිදු වී ඇති මෙම සිදුවීමේදී නිවාසවල වීදුරු බිඳී ඇති අතර මෝටර් රථවලටද හානි සිදුව තිබේ. උල්කාපාතය කඩාවැටුනු ස්ථානය ආසන්නයෙන්ම සිටි පිරිස් කියන්නේ ඉතා දීප්තිමත් වල්ගයක් සහිතව මෙය පොලවට කඩා වැටුණු බවත්
එහිදී මහත් ශබ්ධයක්ද ඇසුනු බවයි.


























Posted in: ,

0 comments for "රුසියාවට උල්කාපාතයක් කඩා වැටි 500ක් තුවාලයි (Video)"

Leave a reply