‘මහා සමයම’ ඡායාරුප එකතුවක්
නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් ‘මහා සමයම’ දෘශ්‍ය කාව්‍ය අද 30දා සවස 6.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රඟහලේ දී පැවැත්විය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ නිර්මාණයක් වන " මහා සමයම "දෘශ්‍ය කාව්‍යයතුළින් ගෝටයිම්බර හා මහසෝනා අතර ඇතිවූ ගැටුම පිළිබදව කියවෙන දැවැන්ත නාට්‍ය නිර්මාණයකි. මෙහි ශිල්පීන් හා ශිල්පිනියන් දෙසීයකට අධික ප්‍රමාණයක් රංගනයෙන් දායක
රවිබන්දු විද්‍යාපති,චන්න විජේවර්ධන,ශ්‍රියන්ත මෙන්ඩිස්,ජැක්සන් ඇන්තනී,නිශ්ශංක දිද්දෙනිය,කුමාර තිරිමාදුර,ඉන්දිකා උපමාලි,මාදනී මල්වත්ත,චතුරිකා පීරිස් ඇතුළු ප්‍රවින රංගධරයන් රැසක් මෙහි රංගන දායකත්වය සපයයි. මේ ඒ ඡායාරුප එකතුවක්
Posted in:
‘මහා සමයම’ ඡායාරුප එකතුවක්,
srienews.com




























0 comments for " ‘මහා සමයම’ ඡායාරුප එකතුවක්"
Leave a reply