බල්ලා පාරේ මළපහ කළොත් අයිතිකරුට දඩ
තමන් රැගෙන යන සුනඛයා මහා මාර්ගයේ දී මළපහ කළහොත් ඊට අදාළව දඩ මුදලක් අයකරගත ඇතිවන පරිදි බස්නාහිර පළාත් සභාව නව නීතිරීති පනවා තිබේ.ශරීර සුවතාව සඳහා ව්‍යායාම කරන සමහරුන් තම සුරතල් සුනඛයා ද දම්වැලකින් ගැටගසා මාර්ගයේ රැගෙන යාමමට පුරුදු ව සිටින අතර ඒ අතරතුරේ දී සුනඛයා මළපහ කළහොත් මහජන සෞඛ්‍ය පීඩා වැළැක්වීමේ ප‍්‍රඥප්තිය අනුව රුපියල් 500 සිට 3000
දක්වා දඩයකට යටත් විය හැකි ය.
දියුණු රටවල ක‍්‍රියාත්මක වන පරිදි සුනඛයන්ගේ සිරුරෙහි මල්ලක් ගැට ගසා තිබීම මඟින් මෙම සත්ත්වයා මඟහරවා ගත හැකි බව ද සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
Posted in:
sri e news,
බල්ලා පාරේ මළපහ කළොත් අයිතිකරුට දඩ
0 comments for "බල්ලා පාරේ මළපහ කළොත් අයිතිකරුට දඩ"
Leave a reply