ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

එළ හරක්, මී හරක් හා කුළු හරක් ඇමැතිවරු, එළ හරක් ඇමැතිවරු


‘මේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු වර්ග තුනක් ඉන්නවා ඒ තමයි එළ හරක්, මී හරක් හා කුළු හරක් ඇමැතිවරු, එළ හරක් ඇමැතිවරු අහිංසකයෝ වගේ පාඩුවේ ඉන්නවා. මී හරක් ඇමැතිවරු හැමදෙයක් ම අවුල් කරනවා යැයි’ යැයි ගාල්ලේදී රැස්වීමක් අමතමින් එ. ජා. ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
‘මේ ආණ්ඩුවේ ඇමැතිවරු 65ක් ඉන්නවා.
අද දෙපාර්තමේන්තුවෙන් දෙපාර්තමේන්තුවට ඇමැතිවරු පත් කරලා මේ ඇමැතිවරු නඩත්තු කරන්න මුළු ආදායමෙන් 52%ක් යනවා. ජනාධිපතිවරයා නඩත්තු කිරීමට ජාතික ආදායමෙන් 47%ක් වෙන් කරලා. 2014 දී මේ රජය පළවා හරින්න යන වැඩපිළිවෙළට හැමෝගේ ම දායකත්වය බලාපොරොත්තු වෙනවා.’

Posted in: , ,

0 comments for "එළ හරක්, මී හරක් හා කුළු හරක් ඇමැතිවරු, එළ හරක් ඇමැතිවරු "

Leave a reply