රනිල්ගේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා චන්ද්‍රිකා
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැවැසීය.
කොළොන්න හා රක්වාන යා කරමින් වැල්ලෑව - රක්වාන ගඟ හරහා රුපියල් මිලියන 30ක වියදමින් ඉදිකළ නව පාලම ජනතා අයිතියට පවරමින් පැවැති ජනහමුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවැසීය.
සමහර විරුද්ධ පක්ෂ දේශපාලන නායකයෝ හිතාගෙන ඉන්නවා අපිව දඬුකඳේ ගහලා ආණ්ඩුව වට්ටලා විදේශීයන් ඔවුන්ට මේ රටේ ආණ්ඩු බලය අරන් දෙයි කියලා. තවත් පිරිසක් බලාගෙන සිටිනවා 2014 වසරේදී
ජනාධිපතිවරණයක් ගන්න. රනිල් මහත්තයත්, මංගල සමරවීර මහත්තයත් ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා කරගෙන ඇත්තේ චන්ද්‍රිකා මැතිනියයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන අය බලාපොරොත්තු වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වෙයි කියලයි.
හැබැයි ඒකට සජිත් මහතා කැමැති නෑ. මොකද පරාජය අනිවාර්ය බව ඔහු දන්නා බවත් නිර්මල කොතලාවල මහතා කීය

Posted in:
රනිල්ගේ මීළඟ ජනාධිපති අපේක්ෂයා චන්ද්‍රිකා

0 comments for "රනිල්ගේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා චන්ද්‍රිකා"
Leave a reply