ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මත්තල ගුවන් තොටේ කුරුල්ලන්ට එරෙහිව මිග් යානා යොදවයි


මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් යානාවලට පක්‍ෂීන්ගෙන් එල්ල වන බාධා මැඩලීම සඳහා සෑම ගුවන් ගමනක් ආරම්භයට පෙරම මිග් යානා දෙකක් යෙදවීමට තීරණය කර තිබේ.

ඊට අමතරව ගුවන් තොට වටා ආරක්ෂ වැට අඩි 15 කින් ඉහළ නැංවීමටද පියවර ගෙන ඇත.

පසුගියදා වාර්තා වී තිබුණේ මත්තල ගුවන් යානාවලට පක්‍ෂීන්ගෙන් බාධා එල්ල වන බවය.

Posted in:

0 comments for "මත්තල ගුවන් තොටේ කුරුල්ලන්ට එරෙහිව මිග් යානා යොදවයි"

Leave a reply