නදීෂා හේමමාලිට සැත්කමක්
ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි නදීශා හේමමාලිට අක්ෂි ශෛල්‍යකර්මයක් සිදුකර ඇත..මෙයට හේතු වී ඇත්තේ කලක සිට ඇයගේ දකුණු ඇසෙ පැවතී ආභාදයක් හේතුවෙනි..
නදීෂා හේමමාලි දක්‍ෂ රූමත් රංගණ ශිල්පිණියකි රංගණ ශිල්පිණියක ට ඇයගේ මුහුණ ඉතාම වැදගත් එහි ආරක්‍ෂාව ඉතා වැදගත් හදවතේ කැඩපත දෙඇස් ලෙසයි හදුන්වන්නේ..
මෙමෙ ශෛල්‍යකර්මය සාර්ථකව සිදුවී ඇති අතර ශෛල්‍යකර්මයට පෙර සහ පසු නදීෂා තම ඇපල් ජංගම දුරකතනයෙන් ගත් ජයාරූප අප
වෙත ලැබී තිබේ.
මෙම ජායාරුප ඇය රෝහලේදී සැත්කමට පෙර සහ පසු අවස්ථා කිහිපයක දී ගනු ලැබූවකි.
Posted in:
Nadeesha Hemamali
.jpg)
.jpg)
0 comments for "නදීෂා හේමමාලිට සැත්කමක්"
Leave a reply