ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මාමා ගෙට පැනලා දුවගෙ ලැම අතගාලා..


පාසල් ගුරුවරියකගේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළුවී එම ගුරුවරියගේ ලැම ප්‍රදේශය ස්‌පර්ශ කරන ලදැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි අයෙකු රුපියල් 5,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට මීගමුව මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.
සැකකාර මාමා ලැම අතගෑමෙන් පමණක් නොනැවතී අදාල සිද්ධිය වසන් කරන ලෙස අතවරයට පත් ගුරුවරියට තර්ජනය කර ඇති බවද අධිකරණයේදී හෙළි විය.
ගුරුවරිය තනියම නිවසේ සිටි
අවස්ථාවකදී වතුර වීදුරුවක් දෙන්නැයි පවසා නිවසට පැමිණ මේ අතවරය සිදුකර ඇත.පැමිණිලිකාරිය ජා-ඇල කනුවන ප්‍රදේශයේ පදිංචි විවාහක ගුරුවරියකි.ජා-ඇල පොලිසිය පැමිණිල්ල මෙහෙය වීය.විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය.

Posted in:

0 comments for "මාමා ගෙට පැනලා දුවගෙ ලැම අතගාලා.."

Leave a reply