2012 සාමාන්‍ය පෙළ රෝයල් සංඝමිත්තා පෙරමුණේ ඇමති චම්පිකගේ දුව 4 වෙනියා
කොළඹ රාජකීය විද්‍යාලයේ දසුන් ජයසිංහ හා ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ මධුෂානි චතුරිකා කුලතුංග යන දෙදෙනා සම ලකුණු ලබා මුල් තැනට පත්වෙද්දී තෙවැනි ස්ථානය සංඝමිත්තා විද්‍යාලයේම ආයෝධ්‍යා ගයත‍්‍රීද අල්විස් දිනාගත්තා.
කොළඹ විශාඛා විද්‍යාලයේ අමා මඳස්මිතා රණවක, සිව්වැනි ස්ථානය දිනාගත්තා. ඇය ඇමති පාඨලී චම්පික රණවකගේ
දියණියයි.
සෙසු ස්ථාන
පහත පරිදිය.
පස්වැනි ස්ථානය - සහන් ලක්ෂිත විජෙවන්ත, ඇලෝසියස් - රත්නපුර.
හයවැනි ස්ථානය -තෙපුලි උමේෂා, රත්නාවලි බාළිකා - ගම්පහ
(හත්වැනි ස්ථාන තුනකි*
හත්වැනි ස්ථානය - සඳුනි ඉරංගා විතානගේ, දේවි බාළිකා - කොළඹ.
හත්වැනි ස්ථානය - දුල්මිණි රත්නායක රත්නාවලි බාළිකා - ගම්පහ.
හත්වැනි ස්ථානය - ලහිරු රන්දුල කුලරත්න, ත‍්‍රිත්ව විද්‍යාලය - මහනුවර.
(දහවැනි ස්ථානය දෙකකි*.
දහවැනි ස්ථානය - මෙලොනි නිමාෂා ද අල්මේදා, විශාකා විද්‍යාලය -කොළඹ
දහවැනි ස්ථානය - පිපුණි තරුෂිකා, සුජාතා විද්‍යාලය- මාතර


0 comments for "2012 සාමාන්‍ය පෙළ රෝයල් සංඝමිත්තා පෙරමුණේ ඇමති චම්පිකගේ දුව 4 වෙනියා "
Leave a reply