ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

නයි නල`ගන අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු


නයි නළගන ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටින නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නමැත්තියට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් අද වරෙන්තු නිකුත් කෙරුණා. ඇය සම්බන්ධ නඩුවක් අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු නමුත් ඇය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැති නිසා ඇයට එරෙහිව වරෙන්තු නිකුත් කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ෙමි දිනවල ඇය පෙම්වතා සමග
තායිලන්තයේ සංචාරයක යාම නිසා අධිකරණයට වාර්තා කරන්නට නොහැකිවී ඇති බවද වාර්තා වනවා.

Posted in:

0 comments for "නයි නල`ගන අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු"

Leave a reply