මදූරෝ වෙනිසියුලාව ජයගනී
"Venezolana de TV" වාර්තා කල පරිදි සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 50.66 ක් හිමිකර ගැනීමට මදූරෝ සමත්ව ඇත.
ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂක හෙන්රික් කැප්රිල්ස්ට හිමිව ඇත්තේ සියයට 49.07ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
ඒ අනුව නිකලස් මදූරෝ වෙනුසුවෙලානු ජනාධිපතිවරයා ලෙස
වසර හයක නිල කාලයක් සඳහා ලබන 19 වැනිදා දිවුරුම් දෙනු ඇත.
ප්‍රතිඵල නිකුත්වීමත් සමග මදූරෝ කර්කාස් නුවරදී තම ආධාරකරුවන් ඇමතීය.
ඊයේ පැවති ඡන්ද විමසීමේදී වෙනිසුවෙලානු ඡන්ද දායකයින්ගෙන් සියයට 80ක් පමණ ඡන්දය භාවිත කළේය.
Posted in:
මදූරෝ වෙනිසියුලාව ජයගනී

0 comments for "මදූරෝ වෙනිසියුලාව ජයගනී"
Leave a reply