නල්ලූර් කොවිලේදී පේරාදෙණිය සිසුන්ට ගුටි
නල්ලූර් කෝවිල් භූමියේදී රැුස්වුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට හඳුනා නොගත් මැර පිරිසක් විසින් පහර දීම හෙත්වෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියයි.
ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාරයන් එල්ල වීම තුළ අද වන විට උතුරු නැගෙනහිර පළාත්වල කි‍්‍රයාත්මක ත‍්‍රස්තවාදයේ තරම දැක්වෙන බවද එම නිවේදනයේ දැක්වේ.
සම්පුර්ණ නිවේදනය මෙසේය.
දැඩි ආරක්ෂක රැුකවල් සහිත මෙවැනි ස්ථානයකදී මෙවන් ප‍්‍රහාරයක් එල්ලවීමේ වගකීම මුළුමනින්ම රජයේ ආරක්ෂක අංශ විසින් භාරගත යුතුය. දිගින් දිගටම මෙවැනි ප‍්‍රහාරයන් විවිධ පුද්ගලයන් ඉලක්ක කර එල්ල වූ බව පසුගිය කාලය පුරාවටම වාර්තා විය. ඒ අනුව පැහැදිලිව පෙනෙන කාරණයක් වන්නේ මෙම
ප‍්‍රහාරයන් පිටුපස රජයේ බුද්ධි අංශ කි‍්‍රයාකාරීත්වයක් තිබෙන බවයි.
එසේම පුදුම සහගත කරුණ වන්නේ මෙම සිදුවීම වී ඉතාමත් කෙටි කාලයක් තුළ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පිරිසක් මෙම ස්ථානයට පැමි”මයි. ඒ වන විට පහරකෑමට ලක් වූ සිසුන් කිසිවකුත් පොලීසියට පැමිණිලි කිරීමක්
හෝ මාධ්‍යයට තොරතුරු ලබාදීමක්ද සිදුකර තිබුණේ නැත.
ඒ අනුව මෙම පහරදීම පැහැදිලිවම රජයේ ආරක්ෂක අංශ හා ඉහළ නිළධාරීන්ගේ අනුදැනුම ඇතිව සිදුවූවක් බව පැහැදිලි වේ. මන්දයත් උපකුලපතිවරුන් පුද්ගලයා දෙමළ වුවද, සිංහල වුවද පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සිය උග‍්‍ර පාක්ෂිකයෙකු නම් පමණි.
එසේම මෙම රැුස්වීම සමහර මාධ්‍ය වාර්තාවලින් නවක වදයක් හා සම්බන්ධ කර තිබෙනුද දක්නට ලැබුණි. නවක වදයක් සිදු වූයේ නම් එය කිසිසේත්ම අනුමත කළ නොහැකි අතර පුදුම සහගත කරුණ වන්නේ නල්ලූර් කෝවිල් භූමියේ රැුග් කළා යැයි කීමයි.
ඊටත් වඩා හාස්‍ය දනවන කරුණ වන්නේ එම ස්ථානයේ කුමන හෝ නීතිවිරෝධී කටයුත්තක් සිදුවූයේ නම් ඒ සඳහා සිවිල් නීතිය කි‍්‍රයාත්මක කිරීම වෙනුවට මැර ප‍්‍රහාරයක් දියත් කිරීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව නිදහස අගයන කිසිවෙකුටත් මෙම මිලේච්ඡු ප‍්‍රහාරය අනුමත කළ නොහැකි අතර අද යාපනය නගරයේ මේ දියත් වෙමින් ඇත්තේ සිවිල් කි‍්‍රයාකාරීත්වයට එරෙහි රාජ්‍ය ත‍්‍රස්තවාදයයි.

Posted in:
නල්ලූර් කොවිලේදී පේරාදෙණිය සිසුන්ට ගුටි
හැම සිදුවීමකට මුල්ම වගකියයුතු ආණ්ඩුව කියා ප්‍රකාශ කිරීම තමයි පහසුම ක්‍රමය. ඔහොම යං.
ReplyDelete