බොදුබල සේනා සංවිධානය යාපනයට යන්න සූදානම්
බොදුබල සේනා සංවිධානය යාපනයෙන් අන්තර්ජාතිකයට පිම්මක් පනින්නට සූදානම් වෙයි. දැනටමත් අන්තර්ජාතිකයේ බොදුබල සේනා සංවිධාන පිහිටුවීමටද කටයුතු සූදානම් කර ඇති අතර ප්‍රථමයෙන් එංගලන්තය, ප්‍රංශය, රුසියාව,
අමෙරිකාව යන රටවල ශාඛා පිහිටුවීමට කටයුතු කරන බව ඒ හිමියෝ පැවැසූහ.
ඒ රටවල සිටින බෞද්ධ ජනයාගේ ඉල්ලීමක් මත සංවිධානය අන්තර්ජාතිකයට ගෙන යෑමට කටයුතු කර ඇති බවත්, එහි මූලික කටයුතු සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් මේ වන විට අමෙරිකාවට ගොස් සිටින බවත් සභාපති හිමියෝ පැවැසූහ.
Posted in:
බොදුබල සේනා සංවිධානය යාපනයට යන්න සූදානම්

0 comments for "බොදුබල සේනා සංවිධානය යාපනයට යන්න සූදානම්"
Leave a reply