ෆැෂන් බග් රෙදිපිලි ආයතනයට පහරදීමේ සිදුවීම දෙපාර්ශවය සාමදානවීමට එකඟතාවක්
අදාළ නඩුව අද 02දා කැඳවූ අවස්ථාවේදී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේදි මෙසේ එකඟතාව පළකර ඇතැයි වාර්ථාවේ.
ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ හා පොලීසියට භාරවූ සැකකරුවන් 17 දෙනා නිදහස් කිරීමට අධිකරණය විසින් තීරණය කළ බව සඳහන්ය.
ෙඉකුත් 28 වන බ්‍රහස්ප්‍රතින්දා රාත්‍රීයේ පැපිලියාන පිහිටි මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් ප්‍රසිද්ධ
රෙදිපිළි සාප්පුවකට කිසියම් පිරිසක් විසින් පහරදීම නිසා එම වෙළඳසැලට බරපතළ හානි සිදුවිය. ෙඑම ප්‍රහාරයට තම සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නැති බව බොදු බල සේනා සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබිණි.
.jpg)
0 comments for "ෆැෂන් බග් රෙදිපිලි ආයතනයට පහරදීමේ සිදුවීම දෙපාර්ශවය සාමදානවීමට එකඟතාවක් "
Leave a reply