චීනයේ ප්‍රබල භූමිකම්පාවක් - සිය ගණනක් මිය යති - දහස් ගණනකට තුවාල
ටිබෙටන් සානුවේ කඳු පාමුල පිහිටි ගම්මානයක් මුළුමනින්ම විනාශවී ගොස් ඇති අතර අවට ප්‍රදේශවල ගෙවල් කඩා වැටී ගොස් තිබෙන බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.
බරපතල ලෙස හානි සිදුවී
ඇත්තේ ඡෙන්ග්ඩු පළාතේ බටහිර ප්‍රදේශයටයි.
පොලීසියේ සහ යුද හමුදාවේ හය දහසක් එම පලාතට පිටත් කර හැර තිබේ.
සහන සේවකයන් විසින් දිවි ගලවා ගත් පුද්ගලයන් සුන් බුන් අතරින් බේරා ගන්නා ආකාරය රාජ්‍ය රූපවාහිනිය මගින් ප්‍රදර්ශණය කෙරිණ.
පලාතට කඩිනමින් පැමිණි අගමැති ළි ඛෙඣිඅන්ග්, තමන් යටතේ සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබේ.


0 comments for "චීනයේ ප්‍රබල භූමිකම්පාවක් - සිය ගණනක් මිය යති - දහස් ගණනකට තුවාල"
Leave a reply