දුමින්ද දෙවියෙක් මේක හාස්කමක්.. අපේ වාසනාවක්... සත්‍යය ජයගනී.. -ජනතාව කියනවාලූ
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඊයේ රෝහලෙන් පිටව යන අවස්ථාවට නවලෝක රෝහල අසළට විශාල පිරිසක් පැමිණ සිටියා.
ඔවුන් වෙත ගිය හිරු ටීවී ඔවුන්ගෙන් දුමින්දට සුවය ලැබීම ගැන විමසා තිබුණා.
ඒ සියල්ලන්ම පාහේ දුමින්ද දෙවි කෙනෙකු ලෙස හැඳින්වීමත් හාස්කමකින් සුවය ලැබූවෙකු ලෙස නම්කර ඔහු වර්ණනා කිරීමත් විශේෂිතය.
හිරු නාලිකාව ගෙන ආ විස්තරයේදී ඔවුන් පෙන්වන ලද
ජනතා අදහස් පහත පරිදිය.
අපි හරි අසරණවෙලා හිටියේ මේ අවුරුදු එකහමාරක් තිස්සේ මන්ත‍්‍රීතුමා නැතිව. අපිට හරි සන්තෝස දවසක්. මන්ත‍්‍රීතුමා කියන්නේ කොලොන්නාව ආසනේට ආව දෙවි කෙනෙක්.එයාට වරදක් වෙන් නෑ..අපි ඒක අනිවාර්යෙන් දන්නවා.
අහිංසක මිනිස්සුන්ට කරපු සේවය නිසා තමයි එතුමා බේරුනේ. අපි බලාගෙන හිටියේ එතුමා එනකං කොලොන්නාවට

එතුමාට දෙවියන්ගෙ ආශිර්වාදයක් ලැබුණා.දෙවියෝ අපේ දිහා බලල තමා අපිට දුන්නේ දුමින්ද සිල්වා.. මේක අපේ වාසනාවක්..
ඒවගේ හිසට තුවාලයක් වෙලා එතුමාගේ ජීවිතේ බේරුවේ ඇත්තටම දෙවියො තමයි. මොකද එවැනි වෙඩි පහරක් හිසට වැදිල ඒවගේ ජීවත් වෙන කිසිම මනුෂ්‍යයෙක් මේ ලෝකෙ නෑ. එතුමා සැබෑ ජනතාව අතරෙ සිටපු නායකයෙක් නිසයි ආර් දුමින්ද සිල්වාගේ ජීවිතය නැවත දෙවියො අපට දුන්නෙ..
මේක හාස්කමක් මේක දෙවියො දුන්න තෑග්ගක් අපට..තොලොන්නාව ආසනයේ ජනතාව බලා සිටියේ දුමින්ද සිල්වා එනතුරු.
කොළඹ දිස්ත‍්‍රික්කයේ අහිංසක ජනතාවගේ පිනට තමා අද මේ දේ වුනේ.මේකට තමා කියන්නෙ සත්‍යය ජයගනී..කියලා.දෙවියන් වහන්සේගේ බැල්ම පිහිට එතුමාට අනිවාර්යෙන්ම ලැබුණා. ඉදිරියටත් ඒ විදියටම ලැබෙනවා. කොළඹ ජනතාව ආර් දුමින්ද සිල්වා මන්ත‍්‍රීතුමාට සැමදාම ආදරෙයි.

කොළඹ දිස්ත‍්‍රික්කයට අවශ්‍යම කරන චරිතයක්. කොළඹ ජනතාව බලාගෙන හිටියා දේශමාන්‍ය ගරු ආර් දුමින්ද සිල්වා මැතිතුමා එනකං. අපි ඇත්ත වශයෙන් මුළු හදවතින්ම සන්තෝෂ වෙනවා. ඒවගේම ඉදිරියේදීත් ආර් දුමින්ද සිල්වා මැතිතුමාගෙ පිටුපස සිටීමට අපි සියලූ දෙනාම එකවගේ කතාවෙලා සූදානම් පිට ඉන්නේ. අපි අදත් හෙටත් ඉදිරියටත් ජයෙන් ජය පතනවා අපේ ආදරණීය නායකයාට.

කතාකරන්න වචන නෑ ඇත්තටම. සන්තෝෂයි මොකද මේ වගේ අසාධ්‍ය තත්වෙක ඉඳලා ලොකු හාස්කමකින් වගේ අද අපිට සර් සනීප කරලා දුන්නා. කොලොන්නාවට නව පණක් ලැබුවා කියල අද හිතෙනවා ඇත්තට හරිම සන්තෝෂයි.
gossiplanka
ඔවුන් වෙත ගිය හිරු ටීවී ඔවුන්ගෙන් දුමින්දට සුවය ලැබීම ගැන විමසා තිබුණා.
ඒ සියල්ලන්ම පාහේ දුමින්ද දෙවි කෙනෙකු ලෙස හැඳින්වීමත් හාස්කමකින් සුවය ලැබූවෙකු ලෙස නම්කර ඔහු වර්ණනා කිරීමත් විශේෂිතය.
හිරු නාලිකාව ගෙන ආ විස්තරයේදී ඔවුන් පෙන්වන ලද
ජනතා අදහස් පහත පරිදිය.
අපි හරි අසරණවෙලා හිටියේ මේ අවුරුදු එකහමාරක් තිස්සේ මන්ත‍්‍රීතුමා නැතිව. අපිට හරි සන්තෝස දවසක්. මන්ත‍්‍රීතුමා කියන්නේ කොලොන්නාව ආසනේට ආව දෙවි කෙනෙක්.එයාට වරදක් වෙන් නෑ..අපි ඒක අනිවාර්යෙන් දන්නවා.අහිංසක මිනිස්සුන්ට කරපු සේවය නිසා තමයි එතුමා බේරුනේ. අපි බලාගෙන හිටියේ එතුමා එනකං කොලොන්නාවට

එතුමාට දෙවියන්ගෙ ආශිර්වාදයක් ලැබුණා.දෙවියෝ අපේ දිහා බලල තමා අපිට දුන්නේ දුමින්ද සිල්වා.. මේක අපේ වාසනාවක්..
ඒවගේ හිසට තුවාලයක් වෙලා එතුමාගේ ජීවිතේ බේරුවේ ඇත්තටම දෙවියො තමයි. මොකද එවැනි වෙඩි පහරක් හිසට වැදිල ඒවගේ ජීවත් වෙන කිසිම මනුෂ්‍යයෙක් මේ ලෝකෙ නෑ. එතුමා සැබෑ ජනතාව අතරෙ සිටපු නායකයෙක් නිසයි ආර් දුමින්ද සිල්වාගේ ජීවිතය නැවත දෙවියො අපට දුන්නෙ..

කොළඹ දිස්ත‍්‍රික්කයට අවශ්‍යම කරන චරිතයක්. කොළඹ ජනතාව බලාගෙන හිටියා දේශමාන්‍ය ගරු ආර් දුමින්ද සිල්වා මැතිතුමා එනකං. අපි ඇත්ත වශයෙන් මුළු හදවතින්ම සන්තෝෂ වෙනවා. ඒවගේම ඉදිරියේදීත් ආර් දුමින්ද සිල්වා මැතිතුමාගෙ පිටුපස සිටීමට අපි සියලූ දෙනාම එකවගේ කතාවෙලා සූදානම් පිට ඉන්නේ. අපි අදත් හෙටත් ඉදිරියටත් ජයෙන් ජය පතනවා අපේ ආදරණීය නායකයාට.

කතාකරන්න වචන නෑ ඇත්තටම. සන්තෝෂයි මොකද මේ වගේ අසාධ්‍ය තත්වෙක ඉඳලා ලොකු හාස්කමකින් වගේ අද අපිට සර් සනීප කරලා දුන්නා. කොලොන්නාවට නව පණක් ලැබුවා කියල අද හිතෙනවා ඇත්තට හරිම සන්තෝෂයි.
gossiplanka
Posted in:
දුමින්ද දෙවියෙක් මේක හාස්කමක්.. අපේ වාසනාවක්

0 comments for "දුමින්ද දෙවියෙක් මේක හාස්කමක්.. අපේ වාසනාවක්... සත්‍යය ජයගනී.. -ජනතාව කියනවාලූ"
Leave a reply